මචං දැන් ලංකාව එපා වෙලා තියෙන්නෙ

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    හොද රටකට ගියාම අපිට මොනවද ලංකාවේ තිබුනේ කියන එක තේරෙනවා. කොටින්ම bus එකෙ යන එකේ ඉදන් හැම දේම. මිනිස්සු තව එකෙක් පාගගෙන යන්න හදන්නේ නෑ. ඕන හැමදේම තියන එකට අමතරව quality of life කියන එක පට්ට විදියට මට නම් වැඩි උනා.

    තෙල් ගෑස් ප්‍රශනේ ගැන කියනවා නම්, ඒවා එක රෑකින් උන ප්‍රශන නෙවේනේ. කාලයක් තිස්සේ උන දේවල් වල ප්‍රතිපලනේ. දැන් ලංකාවේ ඔය ප්‍රශ්න වලට හේතු උන root causes, fix වෙලාද, හැදිලද තියෙන්නේ?

    කොරෝනා වගෙ එකක් නම් කොහෙත් එන්න පුලුවන්.
    වෙනස තියෙන්නේ ඒකට ගෙන්නන vaccines වලිනුත් කෙලින්නේ නැති එක.

    Anyway යන නොයන එක personal මතය. මම කිව්වේ මගේ experience එක.
    100% agreed. :yes::yes:
    අම්මල, තාත්තල, ෆැමිලි, යාලුවෝ මිස් වෙන එකයි, කන්න කැමති ලංකාවේ කෑම කන්න බැරි වෙන එකයි ඇරෙන්න වෙන කිසි අවුලක් නෑ. එත් මෙල්බන් වල නම් ලංකාවේ කෑම ජාති ලංකාවටත් වඩා තියෙනවා.:D:D
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලංකාවේ ඉන්දියාවේ පකිස් බංගලි එවුන් වෙන රටකට අවාම පුළුවන් තරම් ට්‍රයි කරන්නේ ඒ රට අපහු උන්ගේ රට වගේ හදාගන්න. ඉතින් ඊට පස්සේ ඒ රටත් විනාසයි. දැන් UK වලට වෙලා තියෙන්නේ ඒක. ඔසී කැනඩා ඊළගට ලිස්ට් එකේ තියන රටවල් දෙක.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුතා උඹට ලංකාවේ survive වෙන්න පුළුවන් නම්.... මේ විශ්වයේ ඕනෑම අඳුරු ගුහාවක උඹට survive විය හැක.....
    බැරි නම් බෝට්ටුවක නැගලා පල.....
    🤣🤣👍
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    මම නෝන්ඩියට අහනව නෙමේ. මොනවද උබට අවශ්‍ය වෙලා ගන්න බැරි දේවල්? සල්ලි තිබ්බත්?
    තෙල් ගෑස් ප්‍රශ්න බොහොම කෙටි කාලයක් තිබ්බ දේවල්නෙ. ඔය වගේ ප්‍රශ්න හැම රටකම එන්න පුලුවන් මගේ මතය. කවුරුත් හිතුවද කොරෝනා වගේ දෙයක් ඇවිත් මාස ගනන් ගෙවල් අස්සට වෙලා ඉන්න වෙයි කියල. ඒ වගේ තමයි.
    Hari thel, gas, electricity, food, medicine, vehicles, electronics kohoma hari gaththa kiyamuko eth quality of life salli deela ganna bane machan. Diunu ratawal wala parata bassama, wahanayak elawanakota, government or private wadak Kara ganna giyama puduma wenasak therenne. Job eka karanakotath ehemai, podi deyak kalath appreciate karanawa. Me ratawal wala thiyena polite gathiya, discipline eka lankawe nathi eka gana godak dukai.
     
    Last edited:
    • Haha
    Reactions: EVC

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,796
    113
    Ne machn. company ekenma set karala dunna immigration advisor kenek through.
    Mata company eken job offer eka thibuna nisa wedi amaruwak une ne
    Mchn NZ wala job visa eken PR path eka kohomada thiyenne? Kochchara kal inna onada PR danna?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මේ යන විදිහට ඉස්සරහට කෙල වෙලාම යන විදියක් පේන්නෙ, දැන් අවරුදු 30+, කොච්චර හම්බ කරත් කැමති දේවල් කරන්න විදිහක් නෑ ලංකාවේ ඉදල,
    Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.
    මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
    ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා,
    මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ
    යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
    එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි
    ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,
    වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
    අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ
    ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා :(

    "මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව"
    "වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න"

    :rolleyes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    "මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව"
    "වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න"

    :rolleyes:
    okama thamai matath hithune :D :rofl:
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Plan ekak gahapan student nan nikan yanna epa.ubata kalanthe danna taram depression ei katu kala.lankawe mehema inna eka hodai kiyala hitei giyama.
    @Emios මම හිතන්නේ මම මේ දවස්වල දැවෙන ප්‍රශ්නෙකට උබෙන් උපදෙසක් ගන්න පුළුවන් වෙයි වගේ. මට PM එකක් දාපන් මචන් පුළුවන් නම්.
     
    • Haha
    Reactions: EVC

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Hari thel, gas, electricity, food, medicine, vehicles, electronics kohoma hari gaththa kiyamuko eth quality of life salli deela ganna bane machan. Diunu ratawal wala parata bassama, wahanayak elawanakota, government or private wadak Kara ganna giyama puduma wenasak therenne. Job eka karanakotath ehemai, podi deyak kalath appreciate karanawa. Me ratawal wala thiyena polite gathiya, discipline eka lankawe nathi eka gana godak dukai.

    So do you do the same. I mean thanks anyone you're interact with?
    Milkman, Choon Pan Guy, School Teacher , Priest from your religion, Policemen,Pumper from Shed, Taxi, Gov employees,your employer, Senior from collage ?
     
    • Dislike
    Reactions: asrock101

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    "මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව"
    "වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න"

    :rolleyes:
    okama thamai matath hithune :D :rofl:

    Mama tax gewala thiyenawa ganna puluwan loan walatath wada + dollars genath thiyenawa, kisima apprciation ekak labila na a mokatawath,

    loan ekak dammath mama ratata naya na
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Mama tax gewala thiyenawa ganna puluwan loan walatath wada + dollars genath thiyenawa, kisima apprciation ekak labila na a mokatawath,

    loan ekak dammath mama ratata naya na
    uba hadanne loan ekak dala gewanne nathuwa rata paninnada ?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Hari thel, gas, electricity, food, medicine, vehicles, electronics kohoma hari gaththa kiyamuko eth quality of life salli deela ganna bane machan. Diunu ratawal wala parata bassama, wahanayak elawanakota, government or private wadak Kara ganna giyama puduma wenasak therenne. Job eka karanakotath ehemai, podi deyak kalath appreciate karanawa. Me ratawal wala thiyena polite gathiya, discipline eka lankawe nathi eka gana godak dukai.
    ow ow uber eats thama uparima :ROFLMAO: :ROFLMAO: