Apa karayo na, ehema anatha karanne na kawruth, IESL Loan ganna puluwan ehema nathiwaඇපේට සයින් කරන එකත් එක්කන් පලයන් එහෙනම්![]()

Mama tax gewala thiyenawa ganna puluwan loan walatath wada + dollars genath thiyenawa, kisima apprciation ekak labila na a mokatawath,
loan ekak dammath mama ratata naya na
Kfc kamudaයනවනම් පලයන් පකෝ අම්ම විකුනලා හරි අපිට පුකද
මේ යන විදිහට ඉස්සරහට කෙල වෙලාම යන විදියක් පේන්නෙ, දැන් අවරුදු 30+, කොච්චර හම්බ කරත් කැමති දේවල් කරන්න විදිහක් නෑ ලංකාවේ ඉදල,
Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.
මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා,
මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ
යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි
ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,
වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ
ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නි
Same feeling bro...This situation will change if JVP able to rule the country..that is the last hope.මේ යන විදිහට ඉස්සරහට කෙල වෙලාම යන විදියක් පේන්නෙ, දැන් අවරුදු 30+, කොච්චර හම්බ කරත් කැමති දේවල් කරන්න විදිහක් නෑ ලංකාවේ ඉදල,
Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.
මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා,
මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ
යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි
ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,
වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ
ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා![]()
Mama lankawe minissue 99.99 k gwana tax ganata wada tax gewanawa direct + indirectOw uba wagema anith unuth tax gewanawa. e nisa eka adala
Uba wagema minissu Dollars genawa. e nisa ekath adala ne. ehema genawa kiyala appreciation ekak ne kiyanna epa. dollar earning walata uba tax gewanne ne. hari ne.
oya manasikathwaya enne uge family level eken horakam karana eka. ubalage thaththa ehema oya gov job ekak karala pagawa gaththa ekek da ? ne man nikan ehuwe

ඉතින් පල ගෝතයෝ ඇයි මේ ත්‍රේඩ් දදා ඉන්නේ? යන්න පුලුවන් එකෙක් නම් මෙලාකට ගිහින් හුත්තෝ තෝ මේ නාකියා මේකේ පොර ටෝක් දිදී ඉන්නවා.ඇයි උබ doctor කෙනෙක්ද මේකේ බලෙන් තියන් ඉන්න?Mama lankawe minissue 99.99 k gwana tax ganata wada tax gewanawa direct + indirect
Gena dollars walatath tax gahanawa yako, Company eka foreign unata gewanne LKR
Tax gahuwath kamak na awa hariyata spend karanawanm,
Lankawe tax money use karanne
80% public service salary gewanna(Mekath kamak na hariyata wadak karaganna puluwannam, wesge puthalata nikan kanna tax gewanne)
Ithuru tika Aswasumata
ubalage thaththa ehema oya gov job ekak karala pagawa gaththa ekek da ?
Pissuda yako![]()
උබ දැකල නැහැ තාම ලංකාවේ ඉඳන් දියුණු වෙච්ච, සල්ලි තියන මිනිස්සු. රට යන්නම ඔන්නැහැ දියුණු වෙන්න ඕන මින්නිහට.මේ යන විදිහට ඉස්සරහට කෙල වෙලාම යන විදියක් පේන්නෙ, දැන් අවරුදු 30+, කොච්චර හම්බ කරත් කැමති දේවල් කරන්න විදිහක් නෑ ලංකාවේ ඉදල,
Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.
මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා,
මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ
යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි
ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,
වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ
ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා![]()
ඔය බේසික් දේවල් වලට alternatives හොයාගෙන දඟලන එකත් struggle එකක් කියල සමහර උන්ට තේරෙන්නේ නෑ
මගෙ Experience එක වෙනස්. මේ කොටන්නෙ Tram එකේ හිරවෙලා හිටන් යනගමන්. ලංකාවෙ මම අනිතිමට හිටිය අවුරුදු දෙකේ වැඩට ගියෙ Car එකේ. මෙහෙ Car එකේ යන්න බෑ City එකේ Parking නෑ. 28AUD per day Paid parking තියෙන්නෙ. Tram එකේ 6KM යන්න පැයක් යනව Traffic වෙලාවට.හොද රටකට ගියාම අපිට මොනවද ලංකාවේ තිබුනේ කියන එක තේරෙනවා. කොටින්ම bus එකෙ යන එකේ ඉදන් හැම දේම. මිනිස්සු තව එකෙක් පාගගෙන යන්න හදන්නේ නෑ. ඕන හැමදේම තියන එකට අමතරව quality of life කියන එක පට්ට විදියට මට නම් වැඩි උනා.
තෙල් ගෑස් ප්‍රශනේ ගැන කියනවා නම්, ඒවා එක රෑකින් උන ප්‍රශන නෙවේනේ. කාලයක් තිස්සේ උන දේවල් වල ප්‍රතිපලනේ. දැන් ලංකාවේ ඔය ප්‍රශ්න වලට හේතු උන root causes, fix වෙලාද, හැදිලද තියෙන්නේ?
කොරෝනා වගෙ එකක් නම් කොහෙත් එන්න පුලුවන්.
වෙනස තියෙන්නේ ඒකට ගෙන්නන vaccines වලිනුත් කෙලින්නේ නැති එක.
Anyway යන නොයන එක personal මතය. මම කිව්වේ මගේ experience එක.
100% trueමගෙ Experience එක වෙනස්. මේ කොටන්නෙ Tram එකේ හිරවෙලා හිටන් යනගමන්. ලංකාවෙ මම අනිතිමට හිටිය අවුරුදු දෙකේ වැඩට ගියෙ Car එකේ. මෙහෙ Car එකේ යන්න බෑ City එකේ Parking නෑ. 28AUD per day Paid parking තියෙන්නෙ. Tram එකේ 6KM යන්න පැයක් යනව Traffic වෙලාවට.
අමාරුවක් උනොත් රෑට ඉවසන් ඉන්නව උදේ වෙනකන් මොකද ලංකාවෙ වගේ මෙහෙ Emergency කාර්යක්ෂම නෑ. ගිය ගමන් ඇඳක් නෑ Pain එක තියන් ඉන්න ඕනෙ Hospital එකේ පුටුවක පැය දෙකක් විතර. ඒ නිසා උදේ වෙනකන් ඉඳල GP ලගට යනව. ලංකාවෙ වගේ රෑටත් GP කෙනෙක් හන්දියෙ නෑ. Medicare තියන අයට හොඳයි ඒත් Gov hospital වල ලංකාවෙ වගේමයි. Delivery එකට යන Pregnant wife ගෙ ලග රෑ ඉන්න බෑ සමහර වෙලාවට Shared room. Doctor ල නෑ Midwife ල බලන්නෙ. Pvt ගියොත් නම් Doctor කෙනෙක් Assign වෙනව. ලංකාවෙ Ninewells සැප නෑ Aus Government වල. රෑ ළග ඉන්න දෙනව ඒත් 15000AUD විතර වියදම්. Medicare සමහර Operation වල පෝලිම්. ලංකාවෙ වගේම Pvt ගියොත් තමයි ඉක්මනට කරගන්න පුළුවන්. මම දන්න එකෙක් දනිස්සෙ Surgery එකකට අවුරුද්දට වඩා පෝලිමේ හිටිය. Pvt කරන්න ඒ Surgery එක 5000AUD යනව. ලංකාවෙ Pvt insurance ලාබයි. ඒකත් අරගෙන තිබ්බනම් ලංකාවෙ Pvt Hospital එකක හොඳ Service එකක් ගන්න පුළුවන්. ඒ ඕනත් නෑ ගොඩක් Company වළින් Insurance කරනව.
මාසෙට 5laks ට වඩා හොයන්න පුළුවන්නම් ණය ලොකුවටම නැත්තම් QoL එකේ ලොකු වෙනසක් නෑ.
වෙනස තියෙන්නෙ හම්බෙන පඩියෙ. Gadget එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. අනිත් එක Public Transport. Tram කොහොම උනත් Train නම් හොඳම Quality. ඒව ඕනම රටක කාලයක් යද්දි හැදෙනව.ලංකාවෙ බස්නම් ගොඩගන්න අමාරුයි.
ලංකාවෙ තිබ්බ ප්‍රශ්න වලට Root cause Constitution එකයි චන්ද ක්රමෙයි. ඒව හැදෙන්නෙ නෑ. ඒත් දෙවනි පෙල Cause එකක් තමයි Low Taxes. දැන් ඒක හරි. එතන හොඳක් උනා දැන් Tax ගහනව. ඉස්සරහට රජයෙ පඩි ගෙවාගන්න සළ්ළි අච්චු ගහන්න ඕනවෙන එකක් නෑ.

RACISM WELA NADDA ?මගෙ Experience එක වෙනස්. මේ කොටන්නෙ Tram එකේ හිරවෙලා හිටන් යනගමන්. ලංකාවෙ මම අනිතිමට හිටිය අවුරුදු දෙකේ වැඩට ගියෙ Car එකේ. මෙහෙ Car එකේ යන්න බෑ City එකේ Parking නෑ. 28AUD per day Paid parking තියෙන්නෙ. Tram එකේ 6KM යන්න පැයක් යනව Traffic වෙලාවට.
අමාරුවක් උනොත් රෑට ඉවසන් ඉන්නව උදේ වෙනකන් මොකද ලංකාවෙ වගේ මෙහෙ Emergency කාර්යක්ෂම නෑ. ගිය ගමන් ඇඳක් නෑ Pain එක තියන් ඉන්න ඕනෙ Hospital එකේ පුටුවක පැය දෙකක් විතර. ඒ නිසා උදේ වෙනකන් ඉඳල GP ලගට යනව. ලංකාවෙ වගේ රෑටත් GP කෙනෙක් හන්දියෙ නෑ. Medicare තියන අයට හොඳයි ඒත් Gov hospital වල ලංකාවෙ වගේමයි. Delivery එකට යන Pregnant wife ගෙ ලග රෑ ඉන්න බෑ සමහර වෙලාවට Shared room. Doctor ල නෑ Midwife ල බලන්නෙ. Pvt ගියොත් නම් Doctor කෙනෙක් Assign වෙනව. ලංකාවෙ Ninewells සැප නෑ Aus Government වල. රෑ ළග ඉන්න දෙනව ඒත් 15000AUD විතර වියදම්. Medicare සමහර Operation වල පෝලිම්. ලංකාවෙ වගේම Pvt ගියොත් තමයි ඉක්මනට කරගන්න පුළුවන්. මම දන්න එකෙක් දනිස්සෙ Surgery එකකට අවුරුද්දට වඩා පෝලිමේ හිටිය. Pvt කරන්න ඒ Surgery එක 5000AUD යනව. ලංකාවෙ Pvt insurance ලාබයි. ඒකත් අරගෙන තිබ්බනම් ලංකාවෙ Pvt Hospital එකක හොඳ Service එකක් ගන්න පුළුවන්. ඒ ඕනත් නෑ ගොඩක් Company වළින් Insurance කරනව.
මාසෙට 5laks ට වඩා හොයන්න පුළුවන්නම් ණය ලොකුවටම නැත්තම් QoL එකේ ලොකු වෙනසක් නෑ.
වෙනස තියෙන්නෙ හම්බෙන පඩියෙ. Gadget එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. අනිත් එක Public Transport. Tram කොහොම උනත් Train නම් හොඳම Quality. ඒව ඕනම රටක කාලයක් යද්දි හැදෙනව.ලංකාවෙ බස්නම් ගොඩගන්න අමාරුයි.
ලංකාවෙ තිබ්බ ප්‍රශ්න වලට Root cause Constitution එකයි චන්ද ක්රමෙයි. ඒව හැදෙන්නෙ නෑ. ඒත් දෙවනි පෙල Cause එකක් තමයි Low Taxes. දැන් ඒක හරි. එතන හොඳක් උනා දැන් Tax ගහනව. ඉස්සරහට රජයෙ පඩි ගෙවාගන්න සළ්ළි අච්චු ගහන්න ඕනවෙන එකක් නෑ.
Racism නම් ලොකුවට නෑ. ඔය සමහර උන් බල්ලෙක් නගුට වද්දන් ගියත් Racism කියල තමන් හිතාගන්ණව. ඒක Internal Oppression එකක්. එහෙම හිතන එකාගෙ අවුල තියෙන්නෙ. එහෙම Case නෑ අපි හරියට ඉන්නවනම්. අර ඉන්දියන් කාරයො වගේ හින්දි සින්දු කිය කිය පාරෙ රගන්න ගියොත්නම් හම්බෙනව සම්බුවRACISM WELA NADDA ?
Medicare thibbath private insurance danawa godak aya, 28k parking denne koheda ban Melbourne daමගෙ Experience එක වෙනස්. මේ කොටන්නෙ Tram එකේ හිරවෙලා හිටන් යනගමන්. ලංකාවෙ මම අනිතිමට හිටිය අවුරුදු දෙකේ වැඩට ගියෙ Car එකේ. මෙහෙ Car එකේ යන්න බෑ City එකේ Parking නෑ. 28AUD per day Paid parking තියෙන්නෙ. Tram එකේ 6KM යන්න පැයක් යනව Traffic වෙලාවට.
අමාරුවක් උනොත් රෑට ඉවසන් ඉන්නව උදේ වෙනකන් මොකද ලංකාවෙ වගේ මෙහෙ Emergency කාර්යක්ෂම නෑ. ගිය ගමන් ඇඳක් නෑ Pain එක තියන් ඉන්න ඕනෙ Hospital එකේ පුටුවක පැය දෙකක් විතර. ඒ නිසා උදේ වෙනකන් ඉඳල GP ලගට යනව. ලංකාවෙ වගේ රෑටත් GP කෙනෙක් හන්දියෙ නෑ. Medicare තියන අයට හොඳයි ඒත් Gov hospital වල ලංකාවෙ වගේමයි. Delivery එකට යන Pregnant wife ගෙ ලග රෑ ඉන්න බෑ සමහර වෙලාවට Shared room. Doctor ල නෑ Midwife ල බලන්නෙ. Pvt ගියොත් නම් Doctor කෙනෙක් Assign වෙනව. ලංකාවෙ Ninewells සැප නෑ Aus Government වල. රෑ ළග ඉන්න දෙනව ඒත් 15000AUD විතර වියදම්. Medicare සමහර Operation වල පෝලිම්. ලංකාවෙ වගේම Pvt ගියොත් තමයි ඉක්මනට කරගන්න පුළුවන්. මම දන්න එකෙක් දනිස්සෙ Surgery එකකට අවුරුද්දට වඩා පෝලිමේ හිටිය. Pvt කරන්න ඒ Surgery එක 5000AUD යනව. ලංකාවෙ Pvt insurance ලාබයි. ඒකත් අරගෙන තිබ්බනම් ලංකාවෙ Pvt Hospital එකක හොඳ Service එකක් ගන්න පුළුවන්. ඒ ඕනත් නෑ ගොඩක් Company වළින් Insurance කරනව.
මාසෙට 5laks ට වඩා හොයන්න පුළුවන්නම් ණය ලොකුවටම නැත්තම් QoL එකේ ලොකු වෙනසක් නෑ.
වෙනස තියෙන්නෙ හම්බෙන පඩියෙ. Gadget එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. අනිත් එක Public Transport. Tram කොහොම උනත් Train නම් හොඳම Quality. ඒව ඕනම රටක කාලයක් යද්දි හැදෙනව.ලංකාවෙ බස්නම් ගොඩගන්න අමාරුයි.
ලංකාවෙ තිබ්බ ප්‍රශ්න වලට Root cause Constitution එකයි චන්ද ක්රමෙයි. ඒව හැදෙන්නෙ නෑ. ඒත් දෙවනි පෙල Cause එකක් තමයි Low Taxes. දැන් ඒක හරි. එතන හොඳක් උනා දැන් Tax ගහනව. ඉස්සරහට රජයෙ පඩි ගෙවාගන්න සළ්ළි අච්චු ගහන්න ඕනවෙන එකක් නෑ.
ඔව් City එකේ. Elizabeth StreetMedicare thibbath private insurance danawa godak aya, 28k parking denne koheda ban Melbourne da
Oka thama Mel Syd case eka, outer suburbs wala idan city eke wada karanna giyama, lankawe colombo traffic feeling ekama enawa...ඔව් City එකේ. Elizabeth Street
Train එක තියන නිසා Shape.Oka thama Mel Syd case eka, outer suburbs wala idan city eke wada karanna giyama, lankawe colombo traffic feeling ekama enawa...