Mama lankawe minissue 99.99 k gwana tax ganata wada tax gewanawa direct + indirect
Gena dollars walatath tax gahanawa yako, Company eka foreign unata gewanne LKR
Tax gahuwath kamak na awa hariyata spend karanawanm,
Lankawe tax money use karanne
80% public service salary gewanna(Mekath kamak na hariyata wadak karaganna puluwannam, wesge puthalata nikan kanna tax gewanne)
Ithuru tika Aswasumata
ubalage thaththa ehema oya gov job ekak karala pagawa gaththa ekek da ?
Pissuda yako![]()
මගෙ Experience එක වෙනස්. මේ කොටන්නෙ Tram එකේ හිරවෙලා හිටන් යනගමන්. ලංකාවෙ මම අනිතිමට හිටිය අවුරුදු දෙකේ වැඩට ගියෙ Car එකේ. මෙහෙ Car එකේ යන්න බෑ City එකේ Parking නෑ. 28AUD per day Paid parking තියෙන්නෙ. Tram එකේ 6KM යන්න පැයක් යනව Traffic වෙලාවට.
අමාරුවක් උනොත් රෑට ඉවසන් ඉන්නව උදේ වෙනකන් මොකද ලංකාවෙ වගේ මෙහෙ Emergency කාර්යක්ෂම නෑ. ගිය ගමන් ඇඳක් නෑ Pain එක තියන් ඉන්න ඕනෙ Hospital එකේ පුටුවක පැය දෙකක් විතර. ඒ නිසා උදේ වෙනකන් ඉඳල GP ලගට යනව. ලංකාවෙ වගේ රෑටත් GP කෙනෙක් හන්දියෙ නෑ. Medicare තියන අයට හොඳයි ඒත් Gov hospital වල ලංකාවෙ වගේමයි. Delivery එකට යන Pregnant wife ගෙ ලග රෑ ඉන්න බෑ සමහර වෙලාවට Shared room. Doctor ල නෑ Midwife ල බලන්නෙ. Pvt ගියොත් නම් Doctor කෙනෙක් Assign වෙනව. ලංකාවෙ Ninewells සැප නෑ Aus Government වල. රෑ ළග ඉන්න දෙනව ඒත් 15000AUD විතර වියදම්. Medicare සමහර Operation වල පෝලිම්. ලංකාවෙ වගේම Pvt ගියොත් තමයි ඉක්මනට කරගන්න පුළුවන්. මම දන්න එකෙක් දනිස්සෙ Surgery එකකට අවුරුද්දට වඩා පෝලිමේ හිටිය. Pvt කරන්න ඒ Surgery එක 5000AUD යනව. ලංකාවෙ Pvt insurance ලාබයි. ඒකත් අරගෙන තිබ්බනම් ලංකාවෙ Pvt Hospital එකක හොඳ Service එකක් ගන්න පුළුවන්. ඒ ඕනත් නෑ ගොඩක් Company වළින් Insurance කරනව.
මාසෙට 5laks ට වඩා හොයන්න පුළුවන්නම් ණය ලොකුවටම නැත්තම් QoL එකේ ලොකු වෙනසක් නෑ.
වෙනස තියෙන්නෙ හම්බෙන පඩියෙ. Gadget එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. අනිත් එක Public Transport. Tram කොහොම උනත් Train නම් හොඳම Quality. ඒව ඕනම රටක කාලයක් යද්දි හැදෙනව.ලංකාවෙ බස්නම් ගොඩගන්න අමාරුයි.
ලංකාවෙ තිබ්බ ප්‍රශ්න වලට Root cause Constitution එකයි චන්ද ක්‍රමෙයි. ඒව හැදෙන්නෙ නෑ. ඒත් දෙවනි පෙල Cause එකක් තමයි Low Taxes. දැන් ඒක හරි. එතන හොඳක් උනා දැන් Tax ගහනව. ඉස්සරහට රජයෙ පඩි ගෙවාගන්න සළ්ළි අච්චු ගහන්න ඕනවෙන එකක් නෑ.
බලපන් එක කියවල ආත්මෙට රටකට යන්න බැරි freelance බයියන්ට තියන සතුට. උඹට පින්මගෙ Experience එක වෙනස්. මේ කොටන්නෙ Tram එකේ හිරවෙලා හිටන් යනගමන්. ලංකාවෙ මම අනිතිමට හිටිය අවුරුදු දෙකේ වැඩට ගියෙ Car එකේ. මෙහෙ Car එකේ යන්න බෑ City එකේ Parking නෑ. 28AUD per day Paid parking තියෙන්නෙ. Tram එකේ 6KM යන්න පැයක් යනව Traffic වෙලාවට.
අමාරුවක් උනොත් රෑට ඉවසන් ඉන්නව උදේ වෙනකන් මොකද ලංකාවෙ වගේ මෙහෙ Emergency කාර්යක්ෂම නෑ. ගිය ගමන් ඇඳක් නෑ Pain එක තියන් ඉන්න ඕනෙ Hospital එකේ පුටුවක පැය දෙකක් විතර. ඒ නිසා උදේ වෙනකන් ඉඳල GP ලගට යනව. ලංකාවෙ වගේ රෑටත් GP කෙනෙක් හන්දියෙ නෑ. Medicare තියන අයට හොඳයි ඒත් Gov hospital වල ලංකාවෙ වගේමයි. Delivery එකට යන Pregnant wife ගෙ ලග රෑ ඉන්න බෑ සමහර වෙලාවට Shared room. Doctor ල නෑ Midwife ල බලන්නෙ. Pvt ගියොත් නම් Doctor කෙනෙක් Assign වෙනව. ලංකාවෙ Ninewells සැප නෑ Aus Government වල. රෑ ළග ඉන්න දෙනව ඒත් 15000AUD විතර වියදම්. Medicare සමහර Operation වල පෝලිම්. ලංකාවෙ වගේම Pvt ගියොත් තමයි ඉක්මනට කරගන්න පුළුවන්. මම දන්න එකෙක් දනිස්සෙ Surgery එකකට අවුරුද්දට වඩා පෝලිමේ හිටිය. Pvt කරන්න ඒ Surgery එක 5000AUD යනව. ලංකාවෙ Pvt insurance ලාබයි. ඒකත් අරගෙන තිබ්බනම් ලංකාවෙ Pvt Hospital එකක හොඳ Service එකක් ගන්න පුළුවන්. ඒ ඕනත් නෑ ගොඩක් Company වළින් Insurance කරනව.
මාසෙට 5laks ට වඩා හොයන්න පුළුවන්නම් ණය ලොකුවටම නැත්තම් QoL එකේ ලොකු වෙනසක් නෑ.
වෙනස තියෙන්නෙ හම්බෙන පඩියෙ. Gadget එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. අනිත් එක Public Transport. Tram කොහොම උනත් Train නම් හොඳම Quality. ඒව ඕනම රටක කාලයක් යද්දි හැදෙනව.ලංකාවෙ බස්නම් ගොඩගන්න අමාරුයි.
ලංකාවෙ තිබ්බ ප්‍රශ්න වලට Root cause Constitution එකයි චන්ද ක්‍රමෙයි. ඒව හැදෙන්නෙ නෑ. ඒත් දෙවනි පෙල Cause එකක් තමයි Low Taxes. දැන් ඒක හරි. එතන හොඳක් උනා දැන් Tax ගහනව. ඉස්සරහට රජයෙ පඩි ගෙවාගන්න සළ්ළි අච්චු ගහන්න ඕනවෙන එකක් නෑ.

සතුටු උනත් දුක් උනත් අදාල නෑ මධ්යස්තව ඇත්ත ඉතින්.බලපන් එක කියවල ආත්මෙට රටකට යන්න බැරි freelance බයියන්ට තියන සතුට. උඹට පින්![]()
මූ වගේ අනිත් උන්ව පහත් කරල කතා කරපු පොන්නයො ඔක්කොටම ඔය සෙතේ තමා. පේනැද්ද අර පොන්කොක් වීසා දාල බෝක්කුවක් උඩ වේලෙනවා.අන්තිමට 30+ වෙලත් student යන ගානටම වැටිලා නේද උත්තමයා![]()
pros and cons thiyenawa koheth. Balance karala balala decision ekak ganna thiyenneKoheth epa wena line ekak tiyenne
උබේ අදහසට එකගයි.මගෙ Experience එක වෙනස්. මේ කොටන්නෙ Tram එකේ හිරවෙලා හිටන් යනගමන්. ලංකාවෙ මම අනිතිමට හිටිය අවුරුදු දෙකේ වැඩට ගියෙ Car එකේ. මෙහෙ Car එකේ යන්න බෑ City එකේ Parking නෑ. 28AUD per day Paid parking තියෙන්නෙ. Tram එකේ 6KM යන්න පැයක් යනව Traffic වෙලාවට.
අමාරුවක් උනොත් රෑට ඉවසන් ඉන්නව උදේ වෙනකන් මොකද ලංකාවෙ වගේ මෙහෙ Emergency කාර්යක්ෂම නෑ. ගිය ගමන් ඇඳක් නෑ Pain එක තියන් ඉන්න ඕනෙ Hospital එකේ පුටුවක පැය දෙකක් විතර. ඒ නිසා උදේ වෙනකන් ඉඳල GP ලගට යනව. ලංකාවෙ වගේ රෑටත් GP කෙනෙක් හන්දියෙ නෑ. Medicare තියන අයට හොඳයි ඒත් Gov hospital වල ලංකාවෙ වගේමයි. Delivery එකට යන Pregnant wife ගෙ ලග රෑ ඉන්න බෑ සමහර වෙලාවට Shared room. Doctor ල නෑ Midwife ල බලන්නෙ. Pvt ගියොත් නම් Doctor කෙනෙක් Assign වෙනව. ලංකාවෙ Ninewells සැප නෑ Aus Government වල. රෑ ළග ඉන්න දෙනව ඒත් 15000AUD විතර වියදම්. Medicare සමහර Operation වල පෝලිම්. ලංකාවෙ වගේම Pvt ගියොත් තමයි ඉක්මනට කරගන්න පුළුවන්. මම දන්න එකෙක් දනිස්සෙ Surgery එකකට අවුරුද්දට වඩා පෝලිමේ හිටිය. Pvt කරන්න ඒ Surgery එක 5000AUD යනව. ලංකාවෙ Pvt insurance ලාබයි. ඒකත් අරගෙන තිබ්බනම් ලංකාවෙ Pvt Hospital එකක හොඳ Service එකක් ගන්න පුළුවන්. ඒ ඕනත් නෑ ගොඩක් Company වළින් Insurance කරනව.
මාසෙට 5laks ට වඩා හොයන්න පුළුවන්නම් ණය ලොකුවටම නැත්තම් QoL එකේ ලොකු වෙනසක් නෑ.
වෙනස තියෙන්නෙ හම්බෙන පඩියෙ. Gadget එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. අනිත් එක Public Transport. Tram කොහොම උනත් Train නම් හොඳම Quality. ඒව ඕනම රටක කාලයක් යද්දි හැදෙනව.ලංකාවෙ බස්නම් ගොඩගන්න අමාරුයි.
ලංකාවෙ තිබ්බ ප්‍රශ්න වලට Root cause Constitution එකයි චන්ද ක්‍රමෙයි. ඒව හැදෙන්නෙ නෑ. ඒත් දෙවනි පෙල Cause එකක් තමයි Low Taxes. දැන් ඒක හරි. එතන හොඳක් උනා දැන් Tax ගහනව. ඉස්සරහට රජයෙ පඩි ගෙවාගන්න සළ්ළි අච්චු ගහන්න ඕනවෙන එකක් නෑ.

මොන පිස්සුද ? මම දන්න අවුරුදු 48 ක් වෙච්ච ඩොකෙකුත් UK ගියා ගිය අවුරුද්දේ. ඌ හොඳට එහෙ settle වෙලා ඉන්නේ.30+ කියන්නේ පරක්කු වැඩී.
හන්දි නමද්දී ක්‍රීක් සද්ද එන කාලේ මොන ගේම් ගැහිල්ලක් ද නාකි කුකුළෝ![]()
උබ දැකල නැහැ තාම ලංකාවේ ඉඳන් දියුණු වෙච්ච, සල්ලි තියන මිනිස්සු. රට යන්නම ඔන්නැහැ දියුණු වෙන්න ඕන මින්නිහට.
Racist as fkස්වීඩන් ට්‍රයි කරන්න අයි ටී අය....
ෆින්ලන්ඩ් එන්න ඉගෙන ගන්නවනම්... රෙසිඩන්ට් පර්මිට් ඉගෙන ගන්න අවුරුදු 3 පී ආර් එකට කැල්කියුලෙට් කරනව මන් හිතන්නෙ..
math oka thmai karnna hithan inne. but aduma apartment ekath 3.5lak dhiram wenawaSalli thiyenawa nuk godak assets sell karala, dubai golden visa ganin.. apartment ekakata invest karala digatama golden visa eka continue karanna puluwan life time..parents la unath geniyanna puluwan..tax gahanneth naa ehe..so apartment ekak thiyenawa num normal job ekak kartah hodata jeewath wenna puluwan..apartment rent cost thama godakma expensice

මූ වගේ අනිත් උන්ව පහත් කරල කතා කරපු පොන්නයො ඔක්කොටම ඔය සෙතේ තමා. පේනැද්ද අර පොන්කොක් වීසා දාල බෝක්කුවක් උඩ වේලෙනවා.