මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    machan garbashe athuleda nathnam eliyeda gediya thiyenne uba kiyana widiyata athule wenna ba
    eliyen tiyana ewanam ain karanawane lagadi mage yaluwekge wifeta ohoma awith operation kalla ain kala
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    ape ammagekarala thiyenne machan baya wenna deyak naha . oparation ekak kranawa karala garbashe ayn karanawa eka nisa nangita ikmnata lamayek hadanna kiyapan aniwa nathnam pahu wenakota wenna wenna amru wenawa ban .beheth walin inna bari wenawa bada ridenna gannawa hondatama
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Try to meet Dr.Ajith Fernando (Kalubowila Hospital) .. Channel karannath Puluwan.. Dehiwala Medical Center , Asiri Medical ..etc... Scan Reports okkoma ekka gihilla Meet wena balanna....

    Ikman Suwa !!!!!!
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,659
    113
    එක තැනක නෑ
    අපේ අම්මටත් ගෙඩියක් ඇවිල්ලා අයින් කරා බන් ගර්භාෂය. ඊට පස්සේ කාලයක් යනකන් බෙහෙත් බොන්න ඕනේ. නංගිට වයස කීයද මචන්? ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කෙම් ක්‍රම වලින් ඕව කරනවය් කියන පොරක් නම් ඉන්නවා වැඩේ ෂුවර්ද දන්නේ නැහැ.ඔය වගේ දෙයක් හොඳ උනා කියල අක්ක කෙනෙක් කිව්වා ඕන නම් නො එක හොයල දෙන්න බලන්නම්