දොස්තර මහත්වරු කිව්වා නම් මෙහෙමයි කියල, පරීක්ෂණ කරලා එහෙම බලල නම් කිව්වේ, ආයේ වෙදමහත්තුරුන් ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක තමයි ඇත්ත. බොරුවට එක එක ඒවා කියනවට වඩා අපි ඇත්ත හිතේ තියාගෙන පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරන එකයි හොඳ.
ඒත් මෙහෙමයි. සර්ජන් ලා කීප දෙනෙකුට පෙන්නන්න පුළුවන් නම්. මොකද එක එක්කෙනා වෙනස් අදහස් තියෙන්න පුළුවන්. අනික තමයි නංගිගේ ජීවිතේ ඉස්සෙල්ලම වටිනවා. ඒක හින්දා ඒ ගැනත් හිතන්න ඕන.
දරුවෝ ඉන්න නොඉන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඒ හින්දා ඒ ගැන දුක් වෙන්න එපා. පුළුවන් නම් හදන්න බැරි නම් අල්ලලා දාන්න. ඒත් නංගිගේ ජීවිතේ පරෙස්සම් කරන්න බලන්න ඉස්සෙල්ලම.
ඉක්මනින් සනීප වෙන්න කියල තමයි මගේ ප්රාර්ථනාව.