මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

nuwan007lk

Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක් අැවිත්.දැන් අවුරුදු 3ක විතර ඉදන් බෙහෙත් බොනවා.මෙ දවස් වල ඉස්පිැිතාලෙමයි.ගොඩක් කැක්කුමයිලු. දොස්තරලා කියන්නෙ ඉක්මනින් බැදලා ලමයෙක්.හදලා ගර්බාෂෙ අයින් කරන්න කියලා.ඔපරේෂන් කරන්න බැලුවා අවුරුදු2ට විතර කලින්.බඩවැල් එතිල කියල කරන්න බෑ කිව්ව.

    උබලා දන්න මේකට හොද වෙද මහත්තයෙක් හරි දොස්තර කෙනෙක් ඉන්නවද

    මට උදව් කරපන්

    Machan where ru from? Who was the VOG that you consulted?
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    100% true machn

    බොරු වැඩ කරන්න එපා. පරක්කු වෙන්න කලින් අර කට්ටිය කියපු විශේෂඥ දොස්තර වරයෙකුට පෙන්නපන්. වෙද්දු ලඟට ගිහින් දුක් වෙන්න වෙයි පහු වෙද්දී. දන්න හින්ද කියන්නේ.
    අපි කැමතියි කතන්දර පොත් වල තියන විදිහට සනීප වෙනවා නම්. නැකැත් බලල, අතගාල, තෙල් මතුරලා, කොළ අඹරල තියල, තෛල ගාල, ගුලි බීල ඕව හොඳ කරන්න බෑ. ඕවට ස්කෑන් කරලා බලල, එන්ඩොස්කොපි කරලා, එක්ස්රේ අරන් හරියට බලල, නිසි ප්‍රතිකාර කරන්න ඕන. නංගිගේ ජීවිතේ ගැන හිතපන්.
    100% true machn godak un horu kiyala thama kiyanne ath man hithanne nam hoda wedek unath sanipa karanna puluwan leda roga simithai aurweda krameta. kadum bidum hame roga wage dewal witharak godadanna weddunta puluwan.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉක්මන් සුවය පතනවා.. හැමදේටම කලින් නංගිගේ ජීවිතේ ගැන හිතපන් :yes:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දොස්තර මහත්වරු කිව්වා නම් මෙහෙමයි කියල, පරීක්ෂණ කරලා එහෙම බලල නම් කිව්වේ, ආයේ වෙදමහත්තුරුන් ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක තමයි ඇත්ත. බොරුවට එක එක ඒවා කියනවට වඩා අපි ඇත්ත හිතේ තියාගෙන පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරන එකයි හොඳ.
    ඒත් මෙහෙමයි. සර්ජන් ලා කීප දෙනෙකුට පෙන්නන්න පුළුවන් නම්. මොකද එක එක්කෙනා වෙනස් අදහස් තියෙන්න පුළුවන්. අනික තමයි නංගිගේ ජීවිතේ ඉස්සෙල්ලම වටිනවා. ඒක හින්දා ඒ ගැනත් හිතන්න ඕන.
    දරුවෝ ඉන්න නොඉන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඒ හින්දා ඒ ගැන දුක් වෙන්න එපා. පුළුවන් නම් හදන්න බැරි නම් අල්ලලා දාන්න. ඒත් නංගිගේ ජීවිතේ පරෙස්සම් කරන්න බලන්න ඉස්සෙල්ලම.
    ඉක්මනින් සනීප වෙන්න කියල තමයි මගේ ප්‍රාර්ථනාව.

    මේක ඇත්ත :(