මචං පොඩි කා‌ලේ අපි රැවටුනා ‌නේ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    හායි මුඩුක්කු මෑන් 😂 මේ උබ නේ ඉන්නේ මයින්ද මාත්තයට සපෝර්ට් කරන කාලේ:ROFLMAO::ROFLMAO: මොනා උනත් උබේ නූගත් මුඩුක්කු පෙනුම තියනවා බන්

    මේ ඉන්නේ උබ දේවාලේ කපුකම අතැරලා පොන්නයෙක්ට ඇදපු කාලෙ🤡🌷

    Dan-Priyasad.jpg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලොකු උනාම fun ඒකේ ඉන්න පුළුවන් කියලා
    දැන් ඒ්ත් තේරෙනවා නේ එහෙම නෑ ආතල් ඒකක් නෑ කියලා
    මේ feeling ඒක අයින් කර ගන්න විදියක් නැද්ද hopeless demotivation එක
    මට දැන් හිටියා ඇති වගේ feeling එක
    consult a psychiatrist
    you might suffering from depression
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    හැමතිස්සෙම හිතේ නිදහස first priority එක කරගෙන තීරණ ගන්න. ඕක තේරුම් නොගන්න හින්ද ගොඩක් උන් අවුලෙන් අවුලට යන්නෙ.
     
    • Like
    • Love
    Reactions: NRTG and ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    හැමතිස්සෙම හිතේ නිදහස first priority එක කරගෙන තීරණ ගන්න. ඕක තේරුම් නොගන්න හින්ද ගොඩක් උන් අවුලෙන් අවුලට යන්නෙ.
    ado nice bn I missed this advice
     
    • Love
    • Like
    Reactions: olu bakka and NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    depression තමා මචන්
    ඒ්ත් බ‌ෙ හ‌ෙ ත් අරන් තේ රුමක් නෑ න‌ේත
    sustainable නෑ න‌ේ

    ඇයි සස්ටේනබල් වෙලා තෝ සදාකාලිකව ජීවත් වෙන්න ද ?
    ඉන්න ටිකේ ශේප් එකේ ඇන්ජිම දුවාගන්න හුට්ටො ඕන.

    අනික ඔය ඩිප්‍රෙශන් සීන් කාලය එක්ක මග ඇරෙනව , ඕක තියෙන කාලෙ හරියට බේත් ටික ගන්නයි ඕනෙ, ඕක තද වෙච්ච වෙලාවක තෝ සුයිසයිඩ් කට ගත්තොත් ඒකත් සස්ටේනබල් නෑ නේ.

    අපේ මල්ලිට ඩිප්‍රෙශන් ඇවිල්ල අවුරුදු 3 ක් එක දිගට හරියට බේත් බිව්ව. ඉස්කෝලෙ යන කාලෙ බිව්වෙ, දැන් ඌ කසාද බැඳල, බැන්කුවෙ ජොබ් එකත් කරන් ඉන්නව.

    විකාර නැතුව ගිහිල්ල බේත් ගනින්, මාස 6 ක් දවසට සැරයක් බොන්න පෙත්තක් දෙයි, ඌක බොන එකේ මහ අමාරුවක් නෑ නෙ.
     
    ඔව් කාලයත් ඒක්ක හරි යනවා
    ඒ්ත් ආය‌ේ ඒන්න පුළුවන් නේ ද
    ආයේ මල්ලිට ආව‌ේ නැද්ද
    මට නම් බඳින්න හිතෙන්නමෙ නෑ න‌ේ
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    Danuth kiyala wenasak na bn , dn ganna fun ekk witarai issarahata mona weida kauda danne
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ලොකු උනාම fun ඒකේ ඉන්න පුළුවන් කියලා
    දැන් ඒ්ත් තේරෙනවා නේ එහෙම නෑ ආතල් ඒකක් නෑ කියලා
    මේ feeling ඒක අයින් කර ගන්න විදියක් නැද්ද hopeless demotivation එක
    මට දැන් හිටියා ඇති වගේ feeling එක
    purpose of life, eka materialistic dewal walata wada spiritual paththata focus karapan, jeevath una athi kiyala hithanna kalin, ipadune ay kiyala hoyala indapan.