Me mohotha kiyala ekak nane.athithaya ne penne
හායි මුඩුක්කු මෑන්මේ උබ නේ ඉන්නේ මයින්ද මාත්තයට සපෝර්ට් කරන කාලේ
මොනා උනත් උබේ නූගත් මුඩුක්කු පෙනුම තියනවා බන්
consult a psychiatristලොකු උනාම fun ඒකේ ඉන්න පුළුවන් කියලා
දැන් ඒ්ත් තේරෙනවා නේ එහෙම නෑ ආතල් ඒකක් නෑ කියලා
මේ feeling ඒක අයින් කර ගන්න විදියක් නැද්ද hopeless demotivation එක
මට දැන් හිටියා ඇති වගේ feeling එක
uber job ecata mcathee cre bn
resignation dunna
job hunting tamadan mk bn
ado nice bn I missed this adviceහැමතිස්සෙම හිතේ නිදහස first priority එක කරගෙන තීරණ ගන්න. ඕක තේරුම් නොගන්න හින්ද ගොඩක් උන් අවුලෙන් අවුලට යන්නෙ.
depression තමා මචන්consult a psychiatrist
you might suffering from depression
depression තමා මචන්
ඒ්ත් බෙ හෙ ත් අරන් තේ රුමක් නෑ නේත
sustainable නෑ නේ
ඔව් කාලයත් ඒක්ක හරි යනවාඇයි සස්ටේනබල් වෙලා තෝ සදාකාලිකව ජීවත් වෙන්න ද ?
ඉන්න ටිකේ ශේප් එකේ ඇන්ජිම දුවාගන්න හුට්ටො ඕන.
අනික ඔය ඩිප්රෙශන් සීන් කාලය එක්ක මග ඇරෙනව , ඕක තියෙන කාලෙ හරියට බේත් ටික ගන්නයි ඕනෙ, ඕක තද වෙච්ච වෙලාවක තෝ සුයිසයිඩ් කට ගත්තොත් ඒකත් සස්ටේනබල් නෑ නේ.
අපේ මල්ලිට ඩිප්රෙශන් ඇවිල්ල අවුරුදු 3 ක් එක දිගට හරියට බේත් බිව්ව. ඉස්කෝලෙ යන කාලෙ බිව්වෙ, දැන් ඌ කසාද බැඳල, බැන්කුවෙ ජොබ් එකත් කරන් ඉන්නව.
විකාර නැතුව ගිහිල්ල බේත් ගනින්, මාස 6 ක් දවසට සැරයක් බොන්න පෙත්තක් දෙයි, ඌක බොන එකේ මහ අමාරුවක් නෑ නෙ.
purpose of life, eka materialistic dewal walata wada spiritual paththata focus karapan, jeevath una athi kiyala hithanna kalin, ipadune ay kiyala hoyala indapan.ලොකු උනාම fun ඒකේ ඉන්න පුළුවන් කියලා
දැන් ඒ්ත් තේරෙනවා නේ එහෙම නෑ ආතල් ඒකක් නෑ කියලා
මේ feeling ඒක අයින් කර ගන්න විදියක් නැද්ද hopeless demotivation එක
මට දැන් හිටියා ඇති වගේ feeling එක