මචං මට දිරවන්නෑ..සමහර අසාධාරණ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    මට ලොවෙත් දිරවන්නෑ..මට කවුරුහරි අසාධාරණයක් කෙලොත් , මාර විදියට දැනෙනවා...මම ලොවෙත් කාටවත් දැනුවත්ව කරදරයක් කරන්නෑ.ඒත් අනික් උන් මට කෙලවනව කොට අම්බානක මලක් පනිනනවා..ඒක කන්ට්රෝල් නැහැ සමහර වෙලාවට....ඒක අන්තිමයට මටම පාඩුවෙන අවස්තාවන් ගොඩක් වෙලාවට.ඒත් අනේමන්දා ..මේවගේ සීන් උඹලට වෙනවද? මේක නැති කරගන්න ක්‍රමයක් කියහල්ලකෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මට බන් බයියො දේශපාලනිකව සතුටින් ඉන්නකොට මාරම අවුල්.
    ඒ නිසයි ජීවිත කාලෙම පිච්චි පිච්චි ඉන්න උන් වැඩියෙන්ම ආදරේ කරපු ගෝටාබයව එලෙව්වෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    මටත් එහෙමයි. ඉස්සරනම් වැඩිය කෙයා කරේ නෑ. දැන් දැනෙනවා වැඩියි එහෙම ඒවා. හරිනම් ඒකෙ අනිත් පැත්ත වෙන්න ඕනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මට ලොවෙත් දිරවන්නෑ..මට කවුරුහරි අසාධාරණයක් කෙලොත් , මාර විදියට දැනෙනවා...මම ලොවෙත් කාටවත් දැනුවත්ව කරදරයක් කරන්නෑ.ඒත් අනික් උන් මට කෙලවනව කොට අම්බානක මලක් පනිනනවා..ඒක කන්ට්රෝල් නැහැ සමහර වෙලාවට....ඒක අන්තිමයට මටම පාඩුවෙන අවස්තාවන් ගොඩක් වෙලාවට.ඒත් අනේමන්දා ..මේවගේ සීන් උඹලට වෙනවද? මේක නැති කරගන්න ක්‍රමයක් කියහල්ලකෝ
    උදාහරන දීපන්, මමනම් ඉස්සර ඔහොම තමා පස්සෙ පරිනත උනා වැඩකට නැති හුත්තවල් ගැන වදවෙන එක නවත්තන එක. අනිත් දේ තමා මම ගොඩක් independent, මම කාගෙන්වත් කිසිදෙයක් ඉල්ලන්න බලාගෙන වැඩ කරන්නෙ නෑ. ඒක මගේ අන්තිම option එක විදියට තියෙන්නෙ. එහෙම උදව් ඉල්ලපු කීප අවස්තාවලදි ලොකුවට dissapoint වෙලා තියෙනවා.

    අනිත් දේ තමා මිනිස්සු ගැන ලොකුවට expectation තියන් යන්න එපා, වැඩිය ඕන නෑ, එක කුස උපන් උන්, නැත්තන් තමන්ගේම දෙමාපියන් තමන්ගෙම ලමයෙක්ට කෙලවපු අවස්තා මේ සමාජේ ඕනතරම් තියෙනවා.එහෙම තියෙද්දි කොහෙවත් ඉන්න පිට එකෙක් උඹට එහෙම නොකර තියෙන්න පුලුවන්ද?

    ඉතින් මම තේරුම් ගත්තා මේක තමා ලෝකේ හැටි, ඒ හින්දා මමත් උන්ගෙ විදිය mirror කරනවා කියලා. ඒදා ඉඳන් මම පැන පැන සමාජසේවේ කරන්න යන්නෙ නෑ. පුලුවන්තරම් අයින් වෙලා ඉන්නවා. මට priority තියෙන්නෙ මගේ පවුල සහ මම
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    @Lovtus muge horoscope eka baluwada?
     
    • Haha
    Reactions: Shamal3001

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    මට ලොවෙත් දිරවන්නෑ..මට කවුරුහරි අසාධාරණයක් කෙලොත් , මාර විදියට දැනෙනවා...මම ලොවෙත් කාටවත් දැනුවත්ව කරදරයක් කරන්නෑ.ඒත් අනික් උන් මට කෙලවනව කොට අම්බානක මලක් පනිනනවා..ඒක කන්ට්රෝල් නැහැ සමහර වෙලාවට....ඒක අන්තිමයට මටම පාඩුවෙන අවස්තාවන් ගොඩක් වෙලාවට.ඒත් අනේමන්දා ..මේවගේ සීන් උඹලට වෙනවද? මේක නැති කරගන්න ක්‍රමයක් කියහල්ලකෝ
    රිටන් දෙන්න පුළුවන් ඒකට රිටන් දීලා ආත්මය සනසා ගන්නවා නැත්තම් මැරෙන්න කලින් ෂොට් එක දෙනවා කියල හිතල හිත සනසා ගන්නවා..හැබැයි ඒ වගේම කරන්න ඕන...
     
    • Haha
    Reactions: Shamal3001

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    පෝලින් පනින උන්ව තමා පෙන්නන්න බැරි
    බෙහෙත් ගන්න ගියත් එහෙමයි බන්. මම බෙහෙත් ගන්න ගියා ලඟදි ඩොක්ටර් ආවෙත් පහුවෙලා මම පැය භාගයක් විතර එතනට වෙලා. පොරක් වයසක සීයා කෙනෙක් එක්කන් ආවා, පොරගෙ තාත්තා වෙන්න ඇති, ඒ මනුස්සයා ඇවිත් පුටුවකින් ඉඳගෙන හිටියා. ඉස්සෙල්ලම ලෙඩා ගියාම මූ දොරලඟට වෙලා කැරකි කැරකි ඉන්නවා. අර ගියපු අය එන්න හදනකොට මගෙන් අහනවා මෙයාව ඇතුලට දාන්නම් හරිද කියල. මම ඇහුවා ඇයි කියල, මූ බලන් ඉන්නවා ගේමට වගේ. මමත් බලන් ඉඳල කිව්වා මම ගිහින් එනකන් ඉන්න කියල. පරය අහක බලනකන් මමත් අහක බැලුවෙ නෑ.
    පොඩි guily feeling එකක් එනවා වයසක මනුස්සයෙක් නේද කියල. ඒ උනාට පට්ට තරහක් එන්නෙ. ගොඩක්ම කලින් උන දේවල් නිසා. අනේ හා කියල හිටියම උන් advantage එකක් කරගන්නවා ඒක. හදිස්සි ලෙඩෙක්නම් අවුලක් නෑ, නැත්තන් බෙහෙත් ගන්න ආවනම් එතනදි හැමෝම ලෙඩ්ඩු.
     
    මේ වගේ සීන් එකක් වුනා. අන්ද ගෑනු කෙනෙක් ආවා... පෝලිම පැන්න කියලා . උපාසිකා මාතාවක් ගේම ඉල්ලුවා. හැමෝම ඉන්න ලෙඩ වෙලා කියලා අර ගෑනි ට කෑගැහුවා. පිරිමි කෑගැහුවේ නෑ..අර ගෑනි තොර තෝංචියක් නැතුව කියවනවා...යකෝ එහෙම අන්ධ කෙනෙක්ට චාන්ස් එකක් දෙන්න ඕන.

    පුලුවන් නම් ඇස් දෙක වහගෙන හරි ඇවිදපන් පාරේ....බාගෙට හරි එකක් වහගෙන..උඹලට තේරෙයි අන්ධ මනුස්සයෙක් විදින දුක. එවලේ මට හිතුනා.
     
    නෝ නෝ යූ ආර් රයිට් උඹේ වැඩේ කරගෙන වරේන් බන්..ප්ලේස් දෙන්න එපා මාත් කාලයකත් එලෙස වැඩ කරා උඹ කියපන් අම්මා උඹ එනකන් ගෙදර බලන් ඉන්නවා කියල...කිව්වා තැන උඹටනම් නෙක්ස්ට් පලයන් වෙන එවුන්ට ප්ලෙස් දෙන්න එපා ආව එවුනුත් දැනන්නෙපැයි පෝලිමක් තියෙනවා මොකද පොලිමේ එවුන් ඇවිල්ලා ඉන්නේ ගෙදර ඉන්නබැරි කමට නෙමෙයිනෙව
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    උදාහරන දීපන්, මමනම් ඉස්සර ඔහොම තමා පස්සෙ පරිනත උනා වැඩකට නැති හුත්තවල් ගැන වදවෙන එක නවත්තන එක. අනිත් දේ තමා මම ගොඩක් independent, මම කාගෙන්වත් කිසිදෙයක් ඉල්ලන්න බලාගෙන වැඩ කරන්නෙ නෑ. ඒක මගේ අන්තිම option එක විදියට තියෙන්නෙ. එහෙම උදව් ඉල්ලපු කීප අවස්තාවලදි ලොකුවට dissapoint වෙලා තියෙනවා.

    අනිත් දේ තමා මිනිස්සු ගැන ලොකුවට expectation තියන් යන්න එපා, වැඩිය ඕන නෑ, එක කුස උපන් උන්, නැත්තන් තමන්ගේම දෙමාපියන් තමන්ගෙම ලමයෙක්ට කෙලවපු අවස්තා මේ සමාජේ ඕනතරම් තියෙනවා.එහෙම තියෙද්දි කොහෙවත් ඉන්න පිට එකෙක් උඹට එහෙම නොකර තියෙන්න පුලුවන්ද?

    ඉතින් මම තේරුම් ගත්තා මේක තමා ලෝකේ හැටි, ඒ හින්දා මමත් උන්ගෙ විදිය mirror කරනවා කියලා. ඒදා ඉඳන් මම පැන පැන සමාජසේවේ කරන්න යන්නෙ නෑ. පුලුවන්තරම් අයින් වෙලා ඉන්නවා. මට priority තියෙන්නෙ මගේ පවුල සහ මම
    උබ හරි බන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    මේ වගේ සීන් එකක් වුනා. අන්ද ගෑනු කෙනෙක් ආවා... පෝලිම පැන්න කියලා . උපාසිකා මාතාවක් ගේම ඉල්ලුවා. හැමෝම ඉන්න ලෙඩ වෙලා කියලා අර ගෑනි ට කෑගැහුවා. පිරිමි කෑගැහුවේ නෑ..අර ගෑනි තොර තෝංචියක් නැතුව කියවනවා...යකෝ එහෙම අන්ධ කෙනෙක්ට චාන්ස් එකක් දෙන්න ඕන.

    පුලුවන් නම් ඇස් දෙක වහගෙන හරි ඇවිදපන් පාරේ....බාගෙට හරි එකක් වහගෙන..උඹලට තේරෙයි අන්ධ මනුස්සයෙක් විදින දුක. එවලේ මට හිතුනා.
    එතන අවස්ථාව හැටියට කරන දෙයක් තමයි මචන්. අර වයසක මනුස්සයාට මහලොකු අමාරුවක් තිබ්බෙ නෑ. අර පරයට හදිස්සියක් තිබ්බෙ කලින් යන්න පරක්කු වෙලා ඇවිල්ලත්.

    මම පුලුවන් තරම් conflict නැති තරමටම ඉන්න හදන්නෙ. ඔයිට කලින් වෙන තැනකට ගියාම බෙහෙත් ගන්න. මම ගිහින් ඉන්නවා ඉස්සෙල්ලම ඉඳගෙන. ගෑණු කෙනෙක් ආවා, අනේ මම මේ රිපෝට් එක පෙන්නන්න ආවෙ කිව්වම හරි කමක් නෑ යන්න කිව්වා. එයා ගියා ඩොක්ට ආවම, ඊට පස්සෙ තව ගෑණු කෙනෙකුයි දුවෙකුයි ඇවිත් හිටගත්තා දොර ලඟින් ඔය අතරෙ එයාල අඳුරන තව කෙනෙක් ඇවිත් කතාවට සෙට් උනා දොර ලඟට වෙලා හිටගෙනම. මමයි තව වයසක තුන් හතරදෙනෙක් කලින් ඇවිත් ඉඳගෙන ඉන්නවා. ඇතුලට ගිය ගෑණි එනකොටම මේන් අර අම්මයි දුවයි ගියා. ඊට පස්සෙ උන් දෙන්නා එනකොට අනිත් කෙනාට පිටට තට්ටුවක් දාල බෙහෙත් අරන් එන්න කියලා කිව්වම අරුනුත් ගියා. අර වයසක මිනිස්සු මගෙ දිහා බලනවා.
    ඊට පස්සෙ තමයි මම ගියෙ. ලෙඩේ කියල ඩොක්ටර්ට කිව්වා මෙතන පෝලිමක් හදාගන්න හරියට කියලා. ඩොක්ටර් එතන වැඩට හිටපු කෙල්ලට බැන්නා. පව් ඉතින්. 😁
    දැන් අවුරුද්දකට කිට්ටුයි තාමත් එතනින් යනකොට හරි විධියට පෝලිමක් හදාගෙන ඉන්නවා. අර කෙල්ලත් නිතරම බලනවා පෝලිමට යනවද කියලා.
    අපි කටවහන් හිටියම අපිටමයි බන් පාඩුව. ඕන දේට කතා කරන්න ඕන කාට උනත්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    එතන අවස්ථාව හැටියට කරන දෙයක් තමයි මචන්. අර වයසක මනුස්සයාට මහලොකු අමාරුවක් තිබ්බෙ නෑ. අර පරයට හදිස්සියක් තිබ්බෙ කලින් යන්න පරක්කු වෙලා ඇවිල්ලත්.

    මම පුලුවන් තරම් conflict නැති තරමටම ඉන්න හදන්නෙ. ඔයිට කලින් වෙන තැනකට ගියාම බෙහෙත් ගන්න. මම ගිහින් ඉන්නවා ඉස්සෙල්ලම ඉඳගෙන. ගෑණු කෙනෙක් ආවා, අනේ මම මේ රිපෝට් එක පෙන්නන්න ආවෙ කිව්වම හරි කමක් නෑ යන්න කිව්වා. එයා ගියා ඩොක්ට ආවම, ඊට පස්සෙ තව ගෑණු කෙනෙකුයි දුවෙකුයි ඇවිත් හිටගත්තා දොර ලඟින් ඔය අතරෙ එයාල අඳුරන තව කෙනෙක් ඇවිත් කතාවට සෙට් උනා දොර ලඟට වෙලා හිටගෙනම. මමයි තව වයසක තුන් හතරදෙනෙක් කලින් ඇවිත් ඉඳගෙන ඉන්නවා. ඇතුලට ගිය ගෑණි එනකොටම මේන් අර අම්මයි දුවයි ගියා. ඊට පස්සෙ උන් දෙන්නා එනකොට අනිත් කෙනාට පිටට තට්ටුවක් දාල බෙහෙත් අරන් එන්න කියලා කිව්වම අරුනුත් ගියා. අර වයසක මිනිස්සු මගෙ දිහා බලනවා.
    ඊට පස්සෙ තමයි මම ගියෙ. ලෙඩේ කියල ඩොක්ටර්ට කිව්වා මෙතන පෝලිමක් හදාගන්න හරියට කියලා. ඩොක්ටර් එතන වැඩට හිටපු කෙල්ලට බැන්නා. පව් ඉතින්. 😁.
    උබම වැරැද්ද කරලා වෙන කෙල්ලෙක් ඇල්ලුවද බොල.😂
     
    • Haha
    Reactions: KSPathirana

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    මටත් ඔය විදිහමයි
    නැති කර ගන්න ක්‍රමයක් නම් මම දන්නේ නෑ බන්
     
    • Like
    Reactions: Shamal3001

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,136
    12,437
    113
    🌎
    පුලුවන් නම් ඇස් දෙක වහගෙන හරි ඇවිදපන් පාරේ....බාගෙට හරි එකක් වහගෙන..උඹලට තේරෙයි අන්ධ මනුස්සයෙක් විදින දුක.
    :ROFLMAO:

    උබ හරි බන්
    Peeps Bank Job interview ekata mk
    ------ Post added on Oct 20, 2025 at 5:57 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට බන් බයියො දේශපාලනිකව සතුටින් ඉන්නකොට මාරම අවුල්.
    ඒ නිසයි ජීවිත කාලෙම පිච්චි පිච්චි ඉන්න උන් වැඩියෙන්ම ආදරේ කරපු ගෝටාබයව එලෙව්වෙ.

    මට නං මහින්ද මහත්තය කාල බීල ඉන්නකොට ඉස්සර සෑහෙන අවුල්.. ලමයි වඩා ගන්නකොට හෙම ලේ කකියනව වගෙ.. දැන් නං ටිකක් මල මිනිය වගේ සෝෆා එකේ වාඩි කරල තියෙන නිසා හිතට පොඩි සහනයක් තියෙනව 😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මට නං මහින්ද මහත්තය කාල බීල ඉන්නකොට ඉස්සර සෑහෙන අවුල්.. ලමයි වඩා ගන්නකොට හෙම ලේ කකියනව වගෙ.. දැන් නං ටිකක් මල මිනිය වගේ සෝෆා එකේ වාඩි කරල තියෙන නිසා හිතට පොඩි සහනයක් තියෙනව 😅
    tenor.gif
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේක නැති කරගන්න ක්‍රමයක් කියහල්ලකෝ

    මුලින් ධර්මය අවබෝධ කරන් සෝවාන් වෙන්න ඕනේ. ඊට පස්සේ මාර්ගය වැඩෙනකොට පටිඝය අඩු වෙවී ගිහින් අනාගාමී වෙද්දි නැති වෙනවා.

    බෙහෙත් ගන්න ගියත් එහෙමයි බන්. මම බෙහෙත් ගන්න ගියා ලඟදි ඩොක්ටර් ආවෙත් පහුවෙලා මම පැය භාගයක් විතර එතනට වෙලා. පොරක් වයසක සීයා කෙනෙක් එක්කන් ආවා, පොරගෙ තාත්තා වෙන්න ඇති, ඒ මනුස්සයා ඇවිත් පුටුවකින් ඉඳගෙන හිටියා. ඉස්සෙල්ලම ලෙඩා ගියාම මූ දොරලඟට වෙලා කැරකි කැරකි ඉන්නවා. අර ගියපු අය එන්න හදනකොට මගෙන් අහනවා මෙයාව ඇතුලට දාන්නම් හරිද කියල. මම ඇහුවා ඇයි කියල, මූ බලන් ඉන්නවා ගේමට වගේ. මමත් බලන් ඉඳල කිව්වා මම ගිහින් එනකන් ඉන්න කියල. පරය අහක බලනකන් මමත් අහක බැලුවෙ නෑ.
    පොඩි guily feeling එකක් එනවා වයසක මනුස්සයෙක් නේද කියල. ඒ උනාට පට්ට තරහක් එන්නෙ. ගොඩක්ම කලින් උන දේවල් නිසා. අනේ හා කියල හිටියම උන් advantage එකක් කරගන්නවා ඒක. හදිස්සි ලෙඩෙක්නම් අවුලක් නෑ, නැත්තන් බෙහෙත් ගන්න ආවනම් එතනදි හැමෝම ලෙඩ්ඩු.

    ඉතින් ඕකම තරහක් නැතුව කරන්නත් පුලුවන්. තරහ තමයි ප්‍රශ්නේ. නැතුව අරයට යන්න එපා කියලා උබ ගියපු එක නෙමෙයි.
    ------ Post added on Oct 20, 2025 at 6:41 PM

    යකෝ එහෙම අන්ධ කෙනෙක්ට චාන්ස් එකක් දෙන්න ඕන.

    ඇයි ඒ?

    පුද්ගල සංඣාවෙම තව updated දිගුවක් තමයි අන්ධ කෙනෙක්.. කියන්නේ.
    ඒ මත දුවන දැනුම සහ දෘස්ටි තමයි,

    පුලුවන් නම් ඇස් දෙක වහගෙන හරි ඇවිදපන් පාරේ....බාගෙට හරි එකක් වහගෙන..උඹලට තේරෙයි අන්ධ මනුස්සයෙක් විදින දුක. එවලේ මට හිතුනා.

    අරමුණ සමග වෙන සකස් වීම.

    ඇස් පේන කෙනෙක් පෝලින් පැන්නොත් අවුල්. පේනනැති කෙනෙක් අවුලක් නැ.. වගේ හිතෙන්නේ ඒ නිසා. ඉතින් අකමැති දෙයක් වෙනවා දකිද්දි තරහ යනවා. කෙලෙස්.

    පුද්ගල සංඣාව ඇති වුනේ ඇසට පේන රූපයක් නිසා.

    රූපයේ අනිච්ච බව දැක්කොත්, එතන පුද්ගලයෙක්වත්/ අන්ධ කෙනෙක් වත් පනවන්න බැ. එතන තමයි අනිච්ච සංඣාව වැඩෙන්නේ. සමුදය තුලම නිරෝධයට පත් වෙන්නේ.
     
    Last edited: