මචං මට දිරවන්නෑ..සමහර අසාධාරණ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ඕක අපේ තියෙන ලොකු දුර්වලකමක්. හැබැයි ඉතින් එකපාරක් කිව්වම ආයේ ඒ වගේ ජරා වැඩ කරන්න එන්නේ නැති ගතියක් තියෙනවා. එක නම් වාසියක්. අර කතාවට කියන්නේ තරහ කියන දෙයින් තමන්ම තමයි පිච්චෙන්නේ කියලා. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත හැබැයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,966
    2,095
    113
    Brain is wired for survival

    Therefore it's just that fight, flight, freeze mode activation, during stressful times

    We cannot please everyone

    Learning to say No, helps to create healthy boundaries for one's survival

    At the end of the day, if you have, successfully completed, today's tasks, you feel peace of mind
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මට ලොවෙත් දිරවන්නෑ..මට කවුරුහරි අසාධාරණයක් කෙලොත් , මාර විදියට දැනෙනවා...මම ලොවෙත් කාටවත් දැනුවත්ව කරදරයක් කරන්නෑ.ඒත් අනික් උන් මට කෙලවනව කොට අම්බානක මලක් පනිනනවා..ඒක කන්ට්රෝල් නැහැ සමහර වෙලාවට....ඒක අන්තිමයට මටම පාඩුවෙන අවස්තාවන් ගොඩක් වෙලාවට.ඒත් අනේමන්දා ..මේවගේ සීන් උඹලට වෙනවද? මේක නැති කරගන්න ක්‍රමයක් කියහල්ලකෝ
    මට ඔය වගේම තමා මේකේ ගොඩක් ඒවා දාන්නේ ඔය වෙලාවට හිත හදා ගන්න
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බෙහෙත් ගන්න ගියත් එහෙමයි බන්. මම බෙහෙත් ගන්න ගියා ලඟදි ඩොක්ටර් ආවෙත් පහුවෙලා මම පැය භාගයක් විතර එතනට වෙලා. පොරක් වයසක සීයා කෙනෙක් එක්කන් ආවා, පොරගෙ තාත්තා වෙන්න ඇති, ඒ මනුස්සයා ඇවිත් පුටුවකින් ඉඳගෙන හිටියා. ඉස්සෙල්ලම ලෙඩා ගියාම මූ දොරලඟට වෙලා කැරකි කැරකි ඉන්නවා. අර ගියපු අය එන්න හදනකොට මගෙන් අහනවා මෙයාව ඇතුලට දාන්නම් හරිද කියල. මම ඇහුවා ඇයි කියල, මූ බලන් ඉන්නවා ගේමට වගේ. මමත් බලන් ඉඳල කිව්වා මම ගිහින් එනකන් ඉන්න කියල. පරය අහක බලනකන් මමත් අහක බැලුවෙ නෑ.
    පොඩි guily feeling එකක් එනවා වයසක මනුස්සයෙක් නේද කියල. ඒ උනාට පට්ට තරහක් එන්නෙ. ගොඩක්ම කලින් උන දේවල් නිසා. අනේ හා කියල හිටියම උන් advantage එකක් කරගන්නවා ඒක. හදිස්සි ලෙඩෙක්නම් අවුලක් නෑ, නැත්තන් බෙහෙත් ගන්න ආවනම් එතනදි හැමෝම ලෙඩ්ඩු.

    ඕක ලන්කාවෙ ඉන්න උන්ගෙ තියෙන සන්නිවේදන අව්ලක් බන්, ඕක තමා ප්‍රශ්නෙ,
    පෙලක් උන් කැරි කමට පෝලිම පනිනව , එතකොට පිටිපස්සෙ උන් කතා කරන්නෙ නෑ බයට ඉන්නව,
    ඇත්තටම හදිස්සි එකෙක් ආවොත් ඌ ඒක පිටි පස්සෙ උන්ට කතා කරල එක්ස්කියුස් කරන්නෙ නැතුව ගෝතය වගේ රින්ගන්න හදනව,
     
    • Sad
    Reactions: KSPathirana

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මට ලොවෙත් දිරවන්නෑ..මට කවුරුහරි අසාධාරණයක් කෙලොත් , මාර විදියට දැනෙනවා...මම ලොවෙත් කාටවත් දැනුවත්ව කරදරයක් කරන්නෑ.ඒත් අනික් උන් මට කෙලවනව කොට අම්බානක මලක් පනිනනවා..ඒක කන්ට්රෝල් නැහැ සමහර වෙලාවට....ඒක අන්තිමයට මටම පාඩුවෙන අවස්තාවන් ගොඩක් වෙලාවට.ඒත් අනේමන්දා ..මේවගේ සීන් උඹලට වෙනවද? මේක නැති කරගන්න ක්‍රමයක් කියහල්ලකෝ
    මට ලොවෙත් මම ලොවෙත් !