මචං මේ මැස්ඩා කාර් එක හොදද?

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
මචං මේ මැස්ඩා කාර් එක හොදද?

මචං මේ මැස්ඩා කාර් එක හොදද? 1996 1999 323 මොඩ්ල් එක, බටර්ෆ්ලයි එක ඉන්ටර්ප්ලේ එකට පස්සෙ ආපු,bjp3 එකට කලින් ආපු කාර් එක මේකෙ තෙල් වැඩිය කරන් නෑ කියල කියන්නෙ ඇත්තද? කීයක් වගේ වටීවිද මචං, දන්න කෙනෙක් කියන්න ලොකු
උදව්වක්​


UCz9VV.jpg
 
Last edited: