මචං මේ සින්දුව පොඩ්ඩක් හොයලා දෙන්නකො..

damithperera

Active member
  • Oct 13, 2009
    406
    61
    28

    මේකේ විනාඩි 29 වගේ ඉදලා ප්‍රියනාත් රත්නායකගෙ එදත් නොකියපු අදයත් නොකියන කියලා සිංදුවක්.ඒක නෙට් එකේ හොයා ගන්න බෑ.මට පුලුවන් මේ සින්දුව හොයලා දෙන්නකො.
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com

    මේකේ විනාඩි 29 වගේ ඉදලා ප්‍රියනාත් රත්නායකගෙ එදත් නොකියපු අදයත් නොකියන කියලා සිංදුවක්.ඒක නෙට් එකේ හොයා ගන්න බෑ.මට පුලුවන් මේ සින්දුව හොයලා දෙන්නකො.

    මචෝ පහළ තියෙනවා ලින්ක් එක..

    මේක තමයි මචං ට්‍රැක් එක.. මේක ටැග් ගහපු එක නේ.. ඔන්න මගේ ගානේ ඔරිජිනල්ම එක.. විතවුට් ටැග්... ඩවුන් කරගන්න පහළින්...

    දෑස් දන්නා ප්‍රේමයක් - ප්‍රියනාත් රත්නායක