මචං රුපියල් :500

jeewansms

Junior member
  • Jan 3, 2007
    41
    5
    8
    Machan..

    Mee image eke PSD design eka hadanna puluwan kenek innawanam PM me..
    Rs: 500k denawa...

    1 Image - Rs 500

    20 Images wage hadanna one machan

    COLOR]
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    උඹ කියන්නේ මේක කිසිම stock photo එකක් නැතුව photoshop වලින් effects දාල මුල ඉඳන්ම හදන්න කියලද :oo: ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    උඹ කියන්නෙ මුලක ඉඳලා PS වලින් මේ වගේ ඩිසයින් එකක් හදන්න කියලද මේක නැතුව..?
    ඒපාර ඒක හදලා PSD විදියට සේව් කරල උඹට දෙන්න කියලද..?

    ​
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මේ වගේ එකක් හරියටම ලේයර්ස් හදල කරන්න බැහැ.
    මේක පී එස් ඩී ෆයිල් එකක් විදිහටනන් සේව් කරල දෙන්න පුලුවන්...

    කාරණාව කිව්වොත් මොකක්ද සීන් එක කියල බලන්න පුලුවන්..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,641
    16,518
    113
    fun 1ta kara ekak.
    okama hadanna amarui bn. :sorry:
    rata apahu balanna onaa.
    wena ekek udawu karai. :)

    207klzt.png
     

    jeewansms

    Junior member
  • Jan 3, 2007
    41
    5
    8
    උඹ කියන්නෙ මුලක ඉඳලා PS වලින් මේ වගේ ඩිසයින් එකක් හදන්න කියලද මේක නැතුව..?
    ඒපාර ඒක හදලා PSD විදියට සේව් කරල උඹට දෙන්න කියලද..?

    ​

    මුලක ඉඳලා PS වලින් මේ වගේ ඩිසයින් එකක් හදන්න කියල