සතියකට සැරයක් යාලුවෝ ඔක්කොම සෙට් වෙන්නේ හින්ද.. නැත්තන් එකෙක් වත් හොයා ගන්නවත් වෙන්න් නැ...................
අවස්ථාව අනුව ඩිපෙන්ඩ් වෙනව. උඹ දාල තියෙන ඔප්ශන්ස්නම් බොන්න පටන්ගන්න එකෙක්ගෙන් අහන්න ඕන ඒව. මටනම් ඔය එකක්වත් ගැලපෙන්නෑ.....
බොහොමයක් වෙලාවට බොන්නේ බොන පිරිසත් එක්ක ගෙටොන් වෙන්න. හිතපන් නිකන් කම්පැනි කොන්ෆරන්ස් එකක්, ප්‍රඩක්ට් ලෝන්ච් එකක් වගේ සීන් එකක්. ඒවගේ වෙලාවට අගනගරෙම ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය එකතුවෙලා අලුත්ම සුහදතාවයක් ගොඩනගාගන්න පුලුවන්. මට ඒ සීන් එක නිසා අනන්තවත් ජොබ් ඔෆර්ස් ඇවිල්ලතියෙනව.
ලින්ඩා

ජන්තු අයියා;14671065 said:ඔය දාල තියෙන ලිස්ට් එක නම් හරිම ලාමකයි..ඒ නිසා එතනින් තෝරන්න බෑ.මෙහෙමයි සිද්දිය..බොනවා කිව්වම හැමදාම පෙරාගෙන නය වෙලා බිලා චා වෙලා යන උන් ඉන්නවා..උන් නම් අමු කාලකන්නි..එත් සති අන්තෙක යාලුවෝ කස්ටිය සෙට් වෙලා ලස්සනට මේසයක් දාලා හොද බෝතල් ටිකක් ගෙනත් ගිටාර් එකක් ගහලා සින්දුවක් කියලා ෆන් එකක් ගන්න සෙට් එකකුත් ඉන්නවා..ඒක හරි සුන්දරයි..එතන කොල්ලෝ බොන්නේ පෙරේතකමට නෙමෙයි..බොන්නම විතරක්මත් නෙමෙයි..ප්‍රදාන දේ පොඩි ෆන් එකක් ගන්න..බිව්වට කමක් නෑ ඇබ්බැහි නොවී..මාත් බොනවා ඉදලා හිටලා අර වගේ.හැබැයි සිගරට් බොන්නේ නෑ..සමහර උන් නම් ඉන්නවා කෙලින්ම කැමති නෑ ඕවට.බොන්නෙම නෑ..හැබැයි වෙන වෙන පැති වලින් අන්තිම සව්ත්තුයි.ඒවා ඉතින් එක එක්කෙනාගේ හැටි.
බිව්වට කමක් නෑ ගානට, කාටත් කරදරයක් නැතුව...

අහ්
උත්තර ලාමයි නෙහ්
එතකොට ඔවට වෝට් කරපු අයත් ලාමකයි ද?
එතකොට බොන අය ලාමකයි කියලද කියන්නෙ![]()
Uba wage un inna hinda....life eka boring hinda
වාව්
ජන්තු අයියා;14671259 said:මම කියපු දේ සහෝදරයට තේරිලා නෑ..
පොඩි සමික්ෂනයක් විතරයි