මචං ලා ඇයි උබලා බොන්නෙ?

මචං ලා ඇයි උබලා බ&#354

  • පෞරුෂත්වය ( personality) හදා ගන්නද?

    Votes: 1 4.8%
  • කොල්ලෙක් වෙන්නද?

    Votes: 1 4.8%
  • අනිත් කොල්ලො බොන නිසාද?

    Votes: 2 9.5%
  • වැදගත් වෙන්නද?

    Votes: 0 0.0%
  • කෙල්ලො යාලු කරගන්නද?

    Votes: 0 0.0%
  • නිකං ද?

    Votes: 17 81.0%
  • බල කීරිමකටද?

    Votes: 0 0.0%

  • Total voters
    21

Lasithxyz

Member
Mar 21, 2013
197
11
0
Anuradhapura
සතියකට සැරයක් යාලුවෝ ඔක්කොම සෙට් වෙන්නේ හින්ද.. නැත්තන් එකෙක් වත් හොයා ගන්නවත් වෙන්න් නැ...................
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය දාල තියෙන ලිස්ට් එක නම් හරිම ලාමකයි..ඒ නිසා එතනින් තෝරන්න බෑ.මෙහෙමයි සිද්දිය..බොනවා කිව්වම හැමදාම පෙරාගෙන නය වෙලා බිලා චා වෙලා යන උන් ඉන්නවා..උන් නම් අමු කාලකන්නි..එත් සති අන්තෙක යාලුවෝ කස්ටිය සෙට් වෙලා ලස්සනට මේසයක් දාලා හොද බෝතල් ටිකක් ගෙනත් ගිටාර් එකක් ගහලා සින්දුවක් කියලා ෆන් එකක් ගන්න සෙට් එකකුත් ඉන්නවා..ඒක හරි සුන්දරයි..එතන කොල්ලෝ බොන්නේ පෙරේතකමට නෙමෙයි..බොන්නම විතරක්මත් නෙමෙයි..ප්‍රදාන දේ පොඩි ෆන් එකක් ගන්න..බිව්වට කමක් නෑ ඇබ්බැහි නොවී..මාත් බොනවා ඉදලා හිටලා අර වගේ.හැබැයි සිගරට් බොන්නේ නෑ..සමහර උන් නම් ඉන්නවා කෙලින්ම කැමති නෑ ඕවට.බොන්නෙම නෑ..හැබැයි වෙන වෙන පැති වලින් අන්තිම සව්ත්තුයි.ඒවා ඉතින් එක එක්කෙනාගේ හැටි.

    බිව්වට කමක් නෑ ගානට, කාටත් කරදරයක් නැතුව...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අවස්ථාව අනුව ඩිපෙන්ඩ් වෙනව. උඹ දාල තියෙන ඔප්ශන්ස්නම් බොන්න පටන්ගන්න එකෙක්ගෙන් අහන්න ඕන ඒව. මටනම් ඔය එකක්වත් ගැලපෙන්නෑ.....

    බොහොමයක් වෙලාවට බොන්නේ බොන පිරිසත් එක්ක ගෙටොන් වෙන්න. හිතපන් නිකන් කම්පැනි කොන්ෆරන්ස් එකක්, ප්‍රඩක්ට් ලෝන්ච් එකක් වගේ සීන් එකක්. ඒවගේ වෙලාවට අගනගරෙම ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය එකතුවෙලා අලුත්ම සුහදතාවයක් ගොඩනගාගන්න පුලුවන්. මට ඒ සීන් එක නිසා අනන්තවත් ජොබ් ඔෆර්ස් ඇවිල්ලතියෙනව.

    ලින්ඩා

    :yes::yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජන්තු අයියා;14671065 said:
    ඔය දාල තියෙන ලිස්ට් එක නම් හරිම ලාමකයි..ඒ නිසා එතනින් තෝරන්න බෑ.මෙහෙමයි සිද්දිය..බොනවා කිව්වම හැමදාම පෙරාගෙන නය වෙලා බිලා චා වෙලා යන උන් ඉන්නවා..උන් නම් අමු කාලකන්නි..එත් සති අන්තෙක යාලුවෝ කස්ටිය සෙට් වෙලා ලස්සනට මේසයක් දාලා හොද බෝතල් ටිකක් ගෙනත් ගිටාර් එකක් ගහලා සින්දුවක් කියලා ෆන් එකක් ගන්න සෙට් එකකුත් ඉන්නවා..ඒක හරි සුන්දරයි..එතන කොල්ලෝ බොන්නේ පෙරේතකමට නෙමෙයි..බොන්නම විතරක්මත් නෙමෙයි..ප්‍රදාන දේ පොඩි ෆන් එකක් ගන්න..බිව්වට කමක් නෑ ඇබ්බැහි නොවී..මාත් බොනවා ඉදලා හිටලා අර වගේ.හැබැයි සිගරට් බොන්නේ නෑ..සමහර උන් නම් ඉන්නවා කෙලින්ම කැමති නෑ ඕවට.බොන්නෙම නෑ..හැබැයි වෙන වෙන පැති වලින් අන්තිම සව්ත්තුයි.ඒවා ඉතින් එක එක්කෙනාගේ හැටි.

    බිව්වට කමක් නෑ ගානට, කාටත් කරදරයක් නැතුව...
    11.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,047
    1
    15,843

    අහ් :)
    උත්තර ලාමයි නෙහ් :)
    එතකොට ඔවට වෝට් කරපු අයත් ලාමකයි ද?

    එතකොට බොන අය ලාමකයි කියලද කියන්නෙ :D;)
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ආතල් එකට.

    උඹෙ Option ලිස්ට් එක සම්පූර්ණයෙන් වැරදියි...

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,047
    1
    15,843
    113
    Uba wage un inna hinda....life eka boring hinda

    :P වාව් :D
    අපි වගෙ එකක් හරි නැතිනම් සමහරු තාම කානු වල
    ලැට් අස්සෙ
    කබරයා දාගෙන නිදි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,047
    1
    15,843
    113
    ජන්තු අයියා;14671259 said:
    මම කියපු දේ සහෝදරයට තේරිලා නෑ..

    :D පොඩි සමික්ෂනයක් විතරයි :)
    තවම තෙරුම් ගනිමින් සිටියි