මචං Aus යන්න අදහසක් තියෙනවා

Promo G.

Member
Oct 6, 2014
173
5
0
මචං Aus යන්න අදහසක් තියෙනවා

:)මම දැනට ජොබ් එකක් කරනවා පොඩි මට aus යන්න process එක කියලා දෙන්න පුලුවන්ද ?
PR එක ගන්න ඔක්කොම ඒ ගැන ? කියක් වගේ යනවද වැඩේට ?
 
Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    සේරටම කලින් IELTS කරලා ඉදපන්. Each 7 ඕනේ මට මතක විදිහට. Degree එකක් තියෙනවද?
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ලේසියි බන්. උබට ඕනේ ටික කියලා දෙන්නම්.

    නමුත් ඇප්ලයි කරන්න කලින් මේ ටික තියෙනවද කියලා බලන්න

    1. අඩුම ගානේ අවුරුදු 5 ක් වත් වෘත්තීය සුදුසුකම්. (අවම ඕනේ 3 යි නමුත් assessment authority එකෙන් 2 ක් අයින් කරනවා එතකොට 3 ශේප්)
    2. වයස 45 ට වඩා අඩු වෙන්න ඕනේ. වයස 25-32 ක් අතර නම් ගොඩක් හොදයි.
    3. degree එකක් තියෙන්න ඕනේ. Bsc උනත් ඇති.
    4. IELTS වලට 7 ට වඩා උඩින් තියෙන්න ඕනේ
    5. australian ආයතනයකින් (ලංකාවේ වගේ) දෙන ඩිප්ලෝමා එකක් ගන්න පුලුවන් නම් තව හොදයි. තමන්ගේ වෘත්තියට අදාළ වෙන්නත් ඕනේ
    6. ගෑණිව එක්කරගෙන යනවා නම්, ඒකිටත් සුදුසුකම් හොදට තියෙනවා නම් (වයස, අධ්‍යාපනය) එතකොටත් තව ලකුනු 5 ක් ලැබෙනවා

    තව තියෙනවා. නමුත් මේ ටික හොදටම තියෙනවා නම් අනිවා උබට australia යන්න පුලුවන් ඒක ශූවර්.

    https://www.homeaffairs.gov.au/trav/visa-1/189-

    1. මේ වෙබ් සයිට් එකට යන්න
    2. මේකේ උබේ වෘත්තිය තියෙනවද බලන්න
    https://www.homeaffairs.gov.au/trav...illed-occupations-lists/combined-stsol-mltssl
    ඊට පස්සේ මෙතනින් උබට කොච්චර points ගන්න පුලුවන්ද බලන්න
    http://www.visabureau.com/australia/immigration-points-test.aspx
    සාමාන්‍යයෙන් points 65+,70+ තියෙනවා නම් ගොඩ තමයි.
    ඒ වගේම උබ මෙතනින් උබේ වෘත්තියට අදාළ assessment authority එකෙන් ලියුමක් ගන්න ඕනේ උබේ සුදුසුකම් හරියි කියලා.

    උදාහරණයට, software engineer නම් assessment authority එක MLTSSL. මේක ගූගුල් කරලා contact page එක හරහා contact කරලා බලන්න.

    3. https://www.homeaffairs.gov.au/trav/visa-1/189-
    මෙතන තියෙන Apply Now කියන එක උබලා apply කරන්න

    4. උන්ගෙන් invitation එක එනකම් ඉන්න

    5. උබේ සහතික ටිකයි, විසයි එකයි, තව උන් ඉල්ලන විස්තර ටිකයි සූදානම් කරගන්න

    6. ඊට පස්සේ මාස 2 ක් ඇතුලට Visa වලට ඇප්ලයි කරන්න.

    ඊට පස්සේ උබට PR ලැබෙනවා. PR කියන්නේ දිගටම ඉන්න පුලුවන්. පවුලේ අයවත් ගන්න පුලුවන්. ජොබ් එකක් අනිවා ලැබෙයි ගිය ගමන්ම නැති උනත්.

    • Like
    Reactions: Jimmy Neutron

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England

    :yes::yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට මේක කියවද්දි පොඩි ප්‍රශ්නයක් මතු උනා.. ඩීග්‍රි එකක් තියන දොස්තර කෙනෙක්/ඉන්ජිනේරුකෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එයා බැදලා ඉන්නේ ඩිග්‍රී එකක්වත් නොකරපු , උසස් පෙළ විතරක් කරපු කෙනෙක් නම් , ඒ පිරිමි කෙනාට Aus යද්දි අසාධාරනයක් වෙන්නෙ නැද්ද​? wifeගේ අධ්‍යාපන සුදුසුකම් කොච්චර දුරට බලපානවද​?
     
    නෑ එහෙම මොකුත් වෙන්නේ නෑ. මිනිහට ඔක්කොම තියෙනවා නම් මුළු පවුලම උනත් ගන්න පුලුවන්. නමුත් මිනිහට ලකුණු මදියි නම් (60 ට අඩු නම්) එහෙනම් ගෑනිවත් එකතු කරගත්තා නම් තව 5 ක් වැඩිපුරම ගන්න පුලුවන්. 5 ක් දෙන්නෙත් ගෑනිටත් තියෙන්න ඕනේ වෘත්තිය සුදුසුකමක්.

    You can include your partner and your or your partner’s child or step-child in your application.

    Family members who are granted the visa have the same rights and can do the same things as you.

    තමන්ගේ සහකරුවා/කාරිය සහා තමන්ගේ හෝ ඇය/ඔහුගේ ළමයාව හෝ සුළු-දරුවාව ඇයදුම් පතට දාන්න පුලුවන්. එතකොට ඒ අයට තමන්ට ලැබෙන වරප්‍රසාදමම ලැබෙනවා. වරප්‍රසාද ටික තමයි PR (permanent residency). එතකොට දිගටම ජොබ් එක කරන කම් ඉන්න පුලුවන්, enrol in Medicare, Australia's scheme for health-related care and expenses. ඒ කිව්වේ සෞඛ්‍යය පහසුකම ලැබෙනවා, තමන්ගේ නෑයෙක්ට ස්පොන්සර් කරන්න පුලුවන් (PR එකට), ඕස්ත්‍රේලියාවෙන් පිට අවුරුදු 5 ක් ඉන්න.

    සාමාන්‍යයෙන් අවුරුදු 5,6 ක් වගේ ගිහින් ඊට පස්සේ citizen ඇප්ලයි කරන්න පුලුවන්. citizen උනාට පස්සේ උබට දේශපාළනයට සම්බන්ධ වෙන වගේ වැඩ කරන්න පුලුවන්, දිගටම ජොබක් නැතුව උනත් එන්න පුලුවන්.

    තව ඒ ගැන වැඩි විස්තර මෙතන තියෙනවා.
    http://www.homeaffairs.gov.au/trav/visa/incl
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    bump Master ekkak karanna awoth part time karala tuition fee gewa ganna puluwanda ban 3000$ hoyanna pukuwanda part time karala
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    ලේසියි බන්. උබට ඕනේ ටික කියලා දෙන්නම්.

    නමුත් ඇප්ලයි කරන්න කලින් මේ ටික තියෙනවද කියලා බලන්න

    1. අඩුම ගානේ අවුරුදු 5 ක් වත් වෘත්තීය සුදුසුකම්. (අවම ඕනේ 3 යි නමුත් assessment authority එකෙන් 2 ක් අයින් කරනවා එතකොට 3 ශේප්)
    2. වයස 45 ට වඩා අඩු වෙන්න ඕනේ. වයස 25-32 ක් අතර නම් ගොඩක් හොදයි.
    3. degree එකක් තියෙන්න ඕනේ. Bsc උනත් ඇති.
    4. IELTS වලට 7 ට වඩා උඩින් තියෙන්න ඕනේ
    5. australian ආයතනයකින් (ලංකාවේ වගේ) දෙන ඩිප්ලෝමා එකක් ගන්න පුලුවන් නම් තව හොදයි. තමන්ගේ වෘත්තියට අදාළ වෙන්නත් ඕනේ
    6. ගෑණිව එක්කරගෙන යනවා නම්, ඒකිටත් සුදුසුකම් හොදට තියෙනවා නම් (වයස, අධ්‍යාපනය) එතකොටත් තව ලකුනු 5 ක් ලැබෙනවා

    තව තියෙනවා. නමුත් මේ ටික හොදටම තියෙනවා නම් අනිවා උබට australia යන්න පුලුවන් ඒක ශූවර්.

    https://www.homeaffairs.gov.au/trav/visa-1/189-

    1. මේ වෙබ් සයිට් එකට යන්න
    2. මේකේ උබේ වෘත්තිය තියෙනවද බලන්න
    https://www.homeaffairs.gov.au/trav...illed-occupations-lists/combined-stsol-mltssl
    ඊට පස්සේ මෙතනින් උබට කොච්චර points ගන්න පුලුවන්ද බලන්න
    http://www.visabureau.com/australia/immigration-points-test.aspx
    සාමාන්‍යයෙන් points 65+,70+ තියෙනවා නම් ගොඩ තමයි.
    ඒ වගේම උබ මෙතනින් උබේ වෘත්තියට අදාළ assessment authority එකෙන් ලියුමක් ගන්න ඕනේ උබේ සුදුසුකම් හරියි කියලා.
    https://www.homeaffairs.gov.au/trav...illed-occupations-lists/combined-stsol-mltssl
    උදාහරණයට, software engineer නම් assessment authority එක MLTSSL. මේක ගූගුල් කරලා contact page එක හරහා contact කරලා බලන්න.

    3. https://www.homeaffairs.gov.au/trav/visa-1/189-
    මෙතන තියෙන Apply Now කියන එක උබලා apply කරන්න

    4. උන්ගෙන් invitation එක එනකම් ඉන්න

    5. උබේ සහතික ටිකයි, විසයි එකයි, තව උන් ඉල්ලන විස්තර ටිකයි සූදානම් කරගන්න

    6. ඊට පස්සේ මාස 2 ක් ඇතුලට Visa වලට ඇප්ලයි කරන්න.

    ඊට පස්සේ උබට PR ලැබෙනවා. PR කියන්නේ දිගටම ඉන්න පුලුවන්. පවුලේ අයවත් ගන්න පුලුවන්. ජොබ් එකක් අනිවා ලැබෙයි ගිය ගමන්ම නැති උනත්.
    Machan, me uba kiyala thiyena qualification thiyenawa nam, yanna kiyak withara wiyadam wewida? thawa ehe gihin inna kiyak withara wiyadam wewida? podi adahasak diyan bro.