මචං help.. editing ගැන

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මචං pdf එකක තියෙන යම් කොටසක් select කරලා copy කරගන්නෙ කොහොමද?

    දැනට pdf එක edge එකෙන් open කරල edge එකෙ තියෙන snapshot කියන option එකෙන් අවශ්‍ය area එක select කරල save කරගන්නවා..පස්සෙ ඒක word එකෙ blank past කරගන්නවා ඒත් zoom කලහම බොඳයි pixel පේනවා අකුරු වල😢

    Pdf එකක් photoshop වලින් open කරන්න පුළුවන් ද photoshop වල selection tool එකෙන් පුළුවන් වෙයිද?
    8gb ram තියෙන lap එකට අවුුුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් photoshop version එකක් කියන්න..
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    PDF Reader එකකින් කොපි කරන්න බැලුවේ නැද්ද?

    Adobe Reader, Foxit Reader වගේ එකකින්
     
    • Like
    Reactions: RottenCOLT

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    pdf eka thiynne editable widihata da? nattan copy karata text enne na.
    මට ඕන අර photoshop වල වගෙ select කරලා අවශ්‍ය ටික විතරක් copy කරගන්නයි

    PDF Reader එකකින් කොපි කරන්න බැලුවේ නැද්ද?

    Adobe Reader, Foxit Reader වගේ එකකින්
    බැලුවා බං පැහැදිලි මදිනෙ
    ------ Post added on Feb 24, 2023 at 10:20 PM
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    acrobat reader ekennam word walata export karanna puluwan wei.
    ps. acrobat pro eka one

    illustrator walin pdf edit karanna puluwan photoshop walinnam image ekak widihata open karanna withraida koheda puluwan.
     
    • Like
    Reactions: S_M_S

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    libra office is free softwatre with PDF editor. there are many other like foxit editor, illustrator, photoshop etc.
    libra free and small in size.
    If your original PDF with charactors you will be able to do what you asking.
    if it is image, then AI will do job with some softwares, but not 100%. So finally it will ease your work but not accurate.
     
    • Like
    Reactions: RottenCOLT

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    * Photoshop වලින් pdf එක open කරන්න පුලුවන් image එකක් විදිහට. ඊටපස්සෙ අවශ්‍ය කොටස crop කරලා ගන්න පුලුවන්

    * Pdf to jpg convert කරන්න පුලුවන් free ඒවා තියෙනවා online. (Format factory වගේ software වලිනුත් පුලුවන් වෙයි). ඊටපස්සෙ jpg image එක word වලට දාලා crop කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: RottenCOLT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    PDF editable text එක්ක තියෙනවා නම් ඕක කරන්න පුළුවන් illustrator එකේ. නැත්තන් ඉතින් ඒකෙත් පෙන්නන්නේ JPG එකක් විදිහටම තමා.