මචං RC Vehicle එකක් ගන්න ඕනි

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මරුනෙ මචං, පොඩි එකාගෙ හැපි බ'දේ එක ළඟයි. ඒකට එකක් ගන්න බැලුවෙ😏.
    D99s කියල සීන් එකක් තියෙනවා, හෙමින් යන එකක්. ඒකට හිත ගියා.

    මච‍ං D99s එක ගැන මොකද හිතන්නෙ?
    ------ Post added on Oct 3, 2021 at 11:33 PM

    D99s is a crawler. does seems fine for the price. but seems lots of plastics. spare parts thiyenawada balapan. and remember RC is expensive hobby.
    for me, the vehicle was about $350 but the total cost is now around $1.5k
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    D99s is a crawler. does seems fine for the price. but seems lots of plastics. spare parts thiyenawada balapan. and remember RC is expensive hobby.
    for me, the vehicle was about $350 but the total cost is now around $1.5k
    පාට්ස් තියෙනවා මචං, පොඩි එකාට ගන්නෙ ඉතිං.