මචං screen guard එක

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මා ගාව ‍තියෙනවා Nokia5800 එකක්. ඒක අවුරුදු 03 විතර මම use කරා. දැන් ඒකෙ touch screen(Original) ටිකක් හීරිලා. තවත් හීරෙන එක නවත්තන් screen guard/ screen protector එකක් දාන්න හිතන් ඉන්නෙ. ඒකට screen guard එකක් දැම්මොත් screen එක පැහැදිලිව පේන් නැතුව යනවාද..? දන්නවන් කියාපල්ලා නැත්නම් BUMP එක්ක්වත් දාපල්ලා....