මචං මේ Phone එක ගැන..............

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මේ Phone එක ගැන..............

    මට phone එකක් ගන්න ඹ්න.....
    මූලිකවම net surfing, viber chatting, FM listening, සිංහල fonts rendering වගේ දේවල් වලට තමයි use වෙන්නෙ....

    මම මෙතෙක් Sony Z1, Panasonic, Samsung S2,S3 use කරල තියෙනවා... ඒ නිසා Sony phone වල ප්‍රශ්නෙ වෙන්නෙ සිංහල fonts rendering නෑ:no: ඒ හන්ද,

    Samsung Galaxy S5 Neo phone එක ගන්න තමයි හිතන් ඉන්නෙ....


    uk_SM-G903FZKABTU_000000001_Front_black


    මේ ෆෝන් එක ගන්න විශේෂත්වය වෙන්නෙ......

    NETWORK Technology
    GSM / HSPA / LTE
    2G bands GSM 850 / 900 / 1800 / 1900
    3G bands HSDPA 850 / 900 / 1900 / 2100
    4G bands LTE band 1(2100), 3(1800), 5(850), 7(2600), 8(900), 20(800)
    Speed HSPA 42.2/5.76 Mbps, LTE Cat6 300/50 Mbps
    GPRS Yes
    EDGE Yes
    LAUNCH Announced 2015, August
    Status Available. Released 2015, August
    BODY Dimensions 142 x 72.5 x 8.1 mm (5.59 x 2.85 x 0.32 in)
    Weight 145 g (5.11 oz)
    SIM Micro-SIM
    - IP67 certified - dust and water resistant
    - Water resistant up to 1 meter and 30 minutes

    DISPLAY Type Super AMOLED capacitive touchscreen, 16M colors
    Size 5.1 inches (~69.6% screen-to-body ratio)
    Resolution 1080 x 1920 pixels (~432 ppi pixel density)

    Multitouch Yes
    PLATFORM OS Android OS, v5.1.1 (Lollipop)
    Chipset Exynos 7580 Octa
    CPU Octa-core 1.6 GHz Cortex-A53
    GPU Mali-T720MP2
    MEMORY Card slot microSD, up to 128 GB
    Internal 16 GB, 2 GB RAM
    CAMERA Primary 16 MP, 5312 x 2988 pixels, autofocus, LED flash
    Features Geo-tagging, touch focus, face/smile detection, panorama, HDR
    Video 1080p@30fps
    Secondary 5 MP
    SOUND Alert types Vibration; MP3, WAV ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes
    COMMS WLAN Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, hotspot
    Bluetooth v4.1, A2DP, EDR, LE
    GPS Yes, with A-GPS, GLONASS
    NFC Yes
    Radio FM radio
    USB microUSB v2.0, USB On-The-Go
    FEATURES Sensors Accelerometer, gyro, proximity, compass
    Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM
    Browser HTML5
    Java No
    - Active noise cancellation with dedicated mic
    - MP4/H.264 player
    - MP3/WAV/eAAC+/FLAC player
    - Photo/video editor
    - Document viewer
    BATTERY Li-Ion 2800 mAh battery
    Stand-by
    Talk time Up to 15 h (3G)
    MISC Colors Black
    SAR EU 0.46 W/kg (head) 0.58 W/kg (body)
    Price group 7/10


    මට මේ phone එක use කරන අය ඉන්නවනම් හෝ මේ phone එක ගැන දන්න එලකිරි යාළුවෝ ඉන්නවනම් පොඩ්ඩක් support එකක් දෙන්න....

    ස්තූතියි......
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මට මේ phone එක use කරන අය ඉන්නවනම් හෝ මේ phone එක ගැන දන්න එලකිරි යාළුවෝ ඉන්නවනම් පොඩ්ඩක් support එකක් දෙන්න.... :):):)

    ස්තූතියි......