මචං

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං මේ දවස් ටිකේම මම එක එක ඒවා ගැන ඇහුවා. මොකක් හරි ගේමක් ගහගන්න බලන්නෙ බන් සල්ලි නැතුව එපා වෙලා ඉන්නෙ.

    මෙන්න මේකයි මට දැන ගන්න ඕනෙ. දැන් අපි ebay වල dropshipping කරනවනෙ AliExpress හරහා. ඒත් බන් ගොඩක් අය china ඒවාගන්න කැමති නෑ. මම බැලුවෙ ලංකාවෙන් මොනවා හරි යවන්න. ඒ යවද්දි කුරියර් සර්විස් එකක් එක්ක කතා කරගෙනනෙ ඕක කරන්න ඕනෙ. එහෙම නැතුව මචං ලංකාවෙ සයිට් නැද්ද දැන් අපි AliExpress එකෙන් කරනවා වගේ අපිට ඕඩරයක් ආවොත් අපි ඒ සයිට් එකට ගිහින් බයර්ගෙ විස්තර දැම්මම ඌට යවන ඒ වගේ ඒවා. මන් හිතන්නෙ ගොඩක් අයට මේකවැදගත් වෙයි. දන්න අය කියාගෙන යන්න. :)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Bump

    Sri lankan dropshipping website ekk hadanna try ekak denna one welwaka 🌚
    ------ Post added on May 13, 2022 at 3:24 AM
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Othana direct shipping Drop shipping kiyala dekk thiynw
    Ubata puluwan foreign warehouse contact karagena ethanama store karala oya wade karanna
    oya Ebay courses ehema thiyenne ekak hoyaganna machan