මචං_මට_කෙළවුණා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං_මට_කෙළවුණා

    http://www.elakiri.com/forum/showthread.php?t=1289849

    දුක තමයි හාඩි එකේ තිබ්බ වටිනා කියන සේරම ඉවරයි.. data recovery කරන්න 3500 ක් ඉල්ලනවා... මොනව කරන්නද.... යාලුවනේ මට පුලුවන්නං උදව්වක් කරන්න යාලුවනේ... පුලුවන් කෙනෙක් මට මේ හාඩ් එක RECOVERY කරන්න පුලුවන් හොද software එකක් හොයල දෙන්නකෝ .. අනේ ලොකු උදව්වක් යාලුවනේ...
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    system restore karala beluwe nedda ?
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Start -> All Program --> Accessories ---> System tool ----> System restore.. akata gihin machine aka restore karanna, oya dea una day akata kalin day akakata.. smtimes hari yay
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    Start -> All Program --> Accessories ---> System tool ----> System restore.. akata gihin machine aka restore karanna, oya dea una day akata kalin day akakata.. smtimes hari yay

    මචන් මගෙ අදහසනම් සොෆ්ට්වයර්ස් වලින් Data s Recover කරනෙක එච්චර සාර්ත්තක නැ මචන්.. ගොඩක් එවා Damage වෙලා එන්නෙ.. එ නිසා කලින් කිව්ව වගෙ System Restore කරල බලන්න... ගොඩක් දුරට හරියන්න ඉඩ තියෙනවා...