මට ගොඩ එන්න ක්‍රමයක් කියන්න කො

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    මංචන්ලා o/l 9i 8i A/l මෙ පාර අනිවා s3 ක් එයි මට ousl එකෙ software engineering degree එක කරොත් මට ගොඩ එන්න පුලුවන් වෙයිද
    නැත්නම් job එක කට ගිහිල්ලා ඉන්න ගමන් ousl එකෙ LLB exam එක කරන්නද LLB ගොඩ දා ගන්න පුළුවන් වෙයිද? මෙහෙම කරොත් ගමෙ උන් දාන පාට් වලින් ගැලවෙන්න පුලුවන් වෙයිද

    මට වියදම් කරන්න කවුරුත් නැ මන්ම හොයා ගන්න ඕනෙ.
     
    Last edited: