මචන්ලා ඇගිලි ලෙඩ වෙලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,146
    12,050
    113
    ලොකු බර තියන බෑග් වගයක් පැටෙව්වා. දවස් 07 ක් එක දිගට . දැන් ඇගිලි නවලා දිග අරින්න යනකොට ටිකක් රිදෙනවා. දැන් බර තියන දෙයක් අල්ලන්න ගියත් ඇගිලිවලට වෙහෙසයි. රිදෙනවා. බාම් ඇතිල්ලුවා ..සති ගානක් ගියා.ඒහෙම්මම තමයි.
    බයෙත් බෑ. හන්දියේ ක්ලිනික් එකට ගිහින් බෙහෙතක් ගන්නවා අද හවසට. ඇගිලිවලට ආතරයිටිස් ද දන්නේ නෑ.බෙයත් බේ. මේකේ මෙඩිකල් ඔපිනියන් ගන්න පුලුවන් කවුරුත් නැතෙයි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැං ඉතිං ඇඟිලි ගහලා හමාරයි.
    කුට්ටම වත් හරියට තිබුණේ නැත්තන් ජීවිතෙන් වැඩක් නෑ

    බෙල්ල kapaganin 😞
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,146
    12,050
    113
    දැං ඉතිං ඇඟිලි ගහලා හමාරයි.
    කුට්ටම වත් හරියට තිබුණේ නැත්තන් ජීවිතෙන් වැඩක් නෑ

    බෙල්ල kapaganin 😞
    හුගක් පින් ඔයාට මට ඒ දේ පෙන්නලා දුන්නට
    තුක් නොදකින්
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    හරියන්නෙම නැත්නම් සිංහල බෙහෙත් ට්‍රයි කරලා බලන්න
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    udeta sithala wathura wateddi agili wakutu wenawa nam poddak baya wenna. nath nam oka pharmacy ekakin diclofenac gel ekak aran ganna. ganan adu hodama eka jonac. 189. nath nam dicloright 560 nath nam panadol karana voltaran. jonac ekak ganna hodai. ekata adu une nath nam sanbeflam jel ekak ganna 700. panadine 2k ekka. drug allergy nath nam
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මටත් වෙලා තියනව. ඕකට කියන්නේ හෑන්ඩ් බූසින් කියල. ඉන්ජරි එකක්. ඕක රිකවර් වේන්න සති ගානක් යනව. වැඩිය බර උස්සන්න එපා
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Pool එකක වැටිලා මගේ ඇඟිල්ලක ඇටයක් dislocate උනා.. මම ewelama එක දාගත්ත.ම ඒත් තවම රිදෙනවා පොඩ්ඩක්... ඇඟිල්ල නවන්න කරන්න පුළුවන් අවුලක් නැතුව හැබැයි