මචන්ලා උදව්!! මගෙ nokia phone එකට වතුර ගිහින් touch එක නෑති
මගෙ NOKIA C5-03 Phone එකක් තියෙන්නෙ මචන්. ඒකට අද වතුර වෑටිල ටිකකින් touch එක නති උනා. සරෙන් සෑරෙට එක එනව. ආයෙ නෑති වෙනව.warrnty එකෙ ඉවරය්. phone shop එකකින් clean කලා screen එක ගලවලා. හරි යන්නෙ නෑ බන්. මම ඉන්නෙ kandy.හදගන්න විදියක් කියන්නකො දන්න කෙනෙක්. Ane plzzzzzz......company yawanna puluwanda??

Last edited: