මචන්ලා උදවුවක් ඕන මේ ප්රශ්න දෙකට උත්තර දŢ
මචන්ලා මේක පොඩි සමීක්ෂණයක්. දන්නවා සමීක්ෂණ කිවුවම boring තමයි, නමුත් මේකේ ප්රශ්න දෙකයි මචන් තියෙන්නේ.
මේ ප්රශ්න දෙකට Singlish, Sinhala, English ඕනම භාශාවකින් උත්තර දීලා සහයෝගයක් දෙන්න.
මේ ලින්ක් එකෙන් යන්න >> https://docs.google.com/forms/d/e/1FAIpQLSd-cJKPf04bPC6BS2OIDnl4MXHG-9n72mMhE7CMI-MbqiKQEw/viewform

ස්තූතියි

Done bro..! jaya..!