උදේට එලියට බහිනකොට හැමදාම හම්බෙන ගුරුවරු සෙට් එකක් ඉන්නවා. ගිය පාර ඡන්දේ මේ සෙට් එක අපේ ගෙදර ඇවිත් කිව්වා මාලිමාවට දෙන්න එයාල රට හදනවා ශුවර් කියලා.
ඉතින් හැමදාම වගේ අදත් මම එයලාට good morning, පඩි වැඩි උන එකට අපිට පාර්ටි දෙන්නෙ කවදද කියලා ඇහුවාම, අම්ම මතක් කරලා බැන්නානෙ බන්.
ඇයි බන් ඒ?



