මචන්ලා උබලගේ Private Videos.....

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    උබලා කියන්නේ phone එකේ අනිත් උන්ට පේන්නේ නැතුව තියාගන්න හැටිනේ....මන් අහන්නේ, අපි Apps වලට Storage permission දුන්නම, App developers ලට අපේ images and videos Access කරන්න පුලුවන්ද කියලා...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    උබලා කියන්නේ phone එකේ අනිත් උන්ට පේන්නේ නැතුව තියාගන්න හැටිනේ....මන් අහන්නේ, අපි Apps වලට Storage permission දුන්නම, App developers ලට අපේ images and videos Access කරන්න පුලුවන්ද කියලා...
    Can
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    All Governments recorded calls, sms and data transfers included emails.... කොල්ලා ප්‍රසිද්ධ වෙන්න යි යන්නේ.... 😂
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    උබලා කියන්නේ phone එකේ අනිත් උන්ට පේන්නේ නැතුව තියාගන්න හැටිනේ....මන් අහන්නේ, අපි Apps වලට Storage permission දුන්නම, App developers ලට අපේ images and videos Access කරන්න පුලුවන්ද කියලා...
    ow bro App නැතුව Image ekk හරහා උනත් කරල Android backend නැත්තම් Linux එකට Bash file Inject කරන්න පුලුවන් ක්‍රම තියනව උබට පේන්නෑ අස්සෙ වෙන දේවල් දාල හදන්න පුලුවන් -> ලිනක්ස් කොතනද එතන හිලක් (මගේ Device එකක ඔහොම Bitcoin mining දාල තිබ්බ App ekk install නොකර කොහෙන් ආවද දන්නෑ පෝන් එක රත් වෙනකොට තමයි සීන් එක දන්නෙ)
     
    Last edited:
    • Like
    Reactions: Dexter011