මචන්ලා උබලා කරුමක් කාරයෝ දැකලා තියනවද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    මචන්ලා උබලා කරුමක් කාරයෝ දැකලා තියනවද?

    මචන්ලා උබලා කරුමක් කාරයෝ දැකලා තියනවද? දැකලා නැත්නම් මෙන්න බලාගනිල්ලා.
    14590281_1702794920037729_8625594713123272208_n.jpg
     
    • Like
    Reactions: vito

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    උඹ ගත්ත ටිකට් එකක්ද මේ මටත් ඔයවගේ සීන් එකක් උනා මගෙ සුපිරි ලක්ෂපති ටිකට් එහෙක අංක දෙකම ගැලපුනා 3 වෙනි දිනුම් අංකය 37 මගෙ ටිකට් එකේ තිබුනෙ 38 අපරාදෙ හරිගියානම් ලක්ෂයක් අතේ කරුමෙ තමයි
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔන්න ඕක තමා මම ටිකට් එකක් ගන්න කොට අපිලිවලට තිබ්බත් ඇදෙන ඒවා ගන්නේ :)