යන විදියට කන්න නැති වෙයිද බන් ? පරිප්පු 1000 ට යයිද ? මිනිස්සු කඩ කඩලා බඩු හොරා කන යුගයක් එයිද ? තෙල් ආයේ යනවා ලඟදිම.. ඩොලර් එක යනව නහුතෙට... කඩ කෑම ආයේ වැඩි කරලා.. කෙල වෙනවා නේද බන් ලඟදිම ? මට නිකන් හිතෙනවා සාගත සීන් එකක් ලඟ ලඟම එනවා...
ඉලෙක්ට්‍රොනික් බඩු මුට්ටුවක් අරන් ඉවරයි පුටේ ඈ.. ගන්න එකක් දැන්වත් ගනිල්ලා.. ආයේ හීන විතරයි...
ඉලෙක්ට්‍රොනික් බඩු මුට්ටුවක් අරන් ඉවරයි පුටේ ඈ.. ගන්න එකක් දැන්වත් ගනිල්ලා.. ආයේ හීන විතරයි...