මචන්ලා.. කන්න නැති වෙයිද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    යන විදියට කන්න නැති වෙයිද බන් ? පරිප්පු 1000 ට යයිද ? මිනිස්සු කඩ කඩලා බඩු හොරා කන යුගයක් එයිද ? තෙල් ආයේ යනවා ලඟදිම.. ඩොලර් එක යනව නහුතෙට... කඩ කෑම ආයේ වැඩි කරලා.. කෙල වෙනවා නේද බන් ලඟදිම ? මට නිකන් හිතෙනවා සාගත සීන් එකක් ලඟ ලඟම එනවා...

    ඉලෙක්ට්‍රොනික් බඩු මුට්ටුවක් අරන් ඉවරයි පුටේ ඈ.. ගන්න එකක් දැන්වත් ගනිල්ලා.. ආයේ හීන විතරයි...
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Expire ඩේට් එකට වැඩිම කාලයක් තියෙන කෑම ජාති මොනාද?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    අනිවාර්යෙන්ම එහෙම වෙන්න තියෙන ඉඩ කඩ ඉතා වැඩියි. පොහොර ප්‍රශ්ණය තමයි මුලික වන්නේ. දැන් අන්න ගොඩක් කළකට පස්සේ දඹුල්ලට යුරියා පොහොර ඇවිල්ලලු. මිළ 40000ක් ලු. මිනිස්සු ගණන් අහලා අපහු යනවා කියල ada.lk දාල තියෙනවා. එතකොට වගාවලට වෙන්නේ කුමක්ද
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    කන්න නැති වෙන සීන් එක නම් වෙයි වගේ.. මේ වේ@#* පුතාලගෙ වැඩ නිසා. යන්තම් රෝල ගහගෙන කාපු රටක්...
    මයිනයගේ doller ටික ගත්තොත් ගොඩ යන්න පුළුවන්.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    යන විදියට කන්න නැති වෙයිද බන් ? පරිප්පු 1000 ට යයිද ? මිනිස්සු කඩ කඩලා බඩු හොරා කන යුගයක් එයිද ? තෙල් ආයේ යනවා ලඟදිම.. ඩොලර් එක යනව නහුතෙට... කඩ කෑම ආයේ වැඩි කරලා.. කෙල වෙනවා නේද බන් ලඟදිම ? මට නිකන් හිතෙනවා සාගත සීන් එකක් ලඟ ලඟම එනවා...

    ඉලෙක්ට්‍රොනික් බඩු මුට්ටුවක් අරන් ඉවරයි පුටේ ඈ.. ගන්න එකක් දැන්වත් ගනිල්ලා.. ආයේ හීන විතරයි...
    පරිප්පුනං ඉන්දියාවෙන් හෙලිකොප්ටරෙන් ඇවිත් දායි, හැබැයි අපිට නෙවෙයි උඩහට. ඒ දානකොට වැරදිල ආයුධත් වැටෙයිද දන්නෙ නෑ. 😅
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    සාගතයක් අාවොත් නම් අර ගෝට කියන මූසලය තමා තනිකරම වගකීම බාරගන්න ඕන..ඒ බූරුවා මේ වසංගතයක් අස්සෙ 100%ක් organic වගා කරන්න හැදුවා..උෟට මොළයක් නෑ..ඒ කාලේ කරා වගේද දැන්.ඉස්සර කාලේ මිලියන 22ක් රටේ හිටියද?සාමාන්‍ය දැනීමවත් නැති මහ ගොන් හරකෙක්..කිසිම රටක කරන්නේ නැති වැඩක් උද්දච්ච කමට කරන්න ගිහින් රටම රිස්ක් ඵකකට දැම්මා..උන්ට නම් මොකෝ කොහෙන් හරි කන්න බොන්න හම්බවෙයි..
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මේ පහු ගිය ඉරිදා දෙල්කද පොලේ කැරට් 250g රුපියල් 40 ට තිබ්බා. මටත් පුදුමයි ඒ ගාන 2019ට කලින් තිබ්බ ගානක්.
    එළවලු මිල එහෙම හාල් වගේ ලොකුවටම උඩ ගිහින් නෑ. සමහරවිට පොහොර නැතත් පොලව සෙට් උනාම හැදෙනවා ඇති.
    Asian bank එකෙන් පොහොර ගෙන්න ඩොලර් මිලියන 600ක් දෙනවා කිවා.

    ඒ පොහොර හම්බ උනාම වී ගොවි තැනත් ආපහු මුලින් තිබ්බ තැනට එවි. ආනයන කරන පරිප්පු හාල් මැස්සෝ නම් ගණන් යාවි. එත් එළවලු හාල් දරාගන්න පුළුවන් මට්ටමක දිගටම තියේවි කියලා මට හිතෙනවා.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    kanda nan nathi wena ekak na ban. lankawe ithin kos del polos bathala hari tiyeida kanda. town wala inna minissunta thama poddak awl wenne. elawalu ganan yai issarahata samahra wita. haluth 350 wath lan wei wage me yana widihata ban pohora mitiyath balan iddi ganan yanawane. 37ta tibba eka sathi 2n 40 wela
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    යන විදියට කන්න නැති වෙයිද බන් ? පරිප්පු 1000 ට යයිද ? මිනිස්සු කඩ කඩලා බඩු හොරා කන යුගයක් එයිද ? තෙල් ආයේ යනවා ලඟදිම.. ඩොලර් එක යනව නහුතෙට... කඩ කෑම ආයේ වැඩි කරලා.. කෙල වෙනවා නේද බන් ලඟදිම ? මට නිකන් හිතෙනවා සාගත සීන් එකක් ලඟ ලඟම එනවා...

    ඉලෙක්ට්‍රොනික් බඩු මුට්ටුවක් අරන් ඉවරයි පුටේ ඈ.. ගන්න එකක් දැන්වත් ගනිල්ලා.. ආයේ හීන විතරයි...
    @Anathai පරිප්පු wala wikalpaya thora parippu
     
    • Like
    Reactions: B.Chat

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මේ පහු ගිය ඉරිදා දෙල්කද පොලේ කැරට් 250g රුපියල් 40 ට තිබ්බා. මටත් පුදුමයි ඒ ගාන 2019ට කලින් තිබ්බ ගානක්.
    එළවලු මිල එහෙම හාල් වගේ ලොකුවටම උඩ ගිහින් නෑ. සමහරවිට පොහොර නැතත් පොලව සෙට් උනාම හැදෙනවා ඇති.
    Asian bank එකෙන් පොහොර ගෙන්න ඩොලර් මිලියන 600ක් දෙනවා කිවා.

    ඒ පොහොර හම්බ උනාම වී ගොවි තැනත් ආපහු මුලින් තිබ්බ තැනට එවි. ආනයන කරන පරිප්පු හාල් මැස්සෝ නම් ගණන් යාවි. එත් එළවලු හාල් දරාගන්න පුළුවන් මට්ටමක දිගටම තියේවි කියලා මට හිතෙනවා.
    එක ලේසි නෑ. මේක බලපන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    මම කලින්ම අන්නවකිය කියල ත්‍රෙඩ් එකක් දැම්ම
    පොර මිටිය කලින් තිබ්බේ 3600යි හාල් 1kg 200යි
    දැන් 40000 යි
    සරල සමීකරණයක්න්නේ තියෙන්නේ
    නිෂ්පාදන වියදම 10 ගුණයකින් වැඩි උනහම
    හාල් 1kg මිල 10 ගුණයකින් වැඩි වෙනවා
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Kanna nathi wen na bung. Salli thiyena eka kanawa. Anik un amaruwen kanawa. Salli nathima un bada ginne 1 welak kai. Marenne nathi wei.
    Rich Poor gap eka wadi wenawa.
    Horakan wadi wei.

    Karanna deyak na. dan hika wela iwarai
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යන විදියට කන්න නැති වෙයිද බන් ? පරිප්පු 1000 ට යයිද ? මිනිස්සු කඩ කඩලා බඩු හොරා කන යුගයක් එයිද ? තෙල් ආයේ යනවා ලඟදිම.. ඩොලර් එක යනව නහුතෙට... කඩ කෑම ආයේ වැඩි කරලා.. කෙල වෙනවා නේද බන් ලඟදිම ? මට නිකන් හිතෙනවා සාගත සීන් එකක් ලඟ ලඟම එනවා...

    ඉලෙක්ට්‍රොනික් බඩු මුට්ටුවක් අරන් ඉවරයි පුටේ ඈ.. ගන්න එකක් දැන්වත් ගනිල්ලා.. ආයේ හීන විතරයි...
    පිට රටින් ගෙන දේවල් නම් නැති වෙන එක අහන්න දෙයක් නැ . එත් ලංකාවේ ඇතුලේ දේවල් නම් අමාරුවට පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙයි. එත් මිල නම් සැහෙන්න වැඩි වෙයි. මේ කාලේ ඉතින් තියන දේවල් බෙදා ගෙන කන්න තියෙන්නේ. විශේෂෙන් පොඩි ළමයි ඉන්න අසරණ පවල් වලට දීපල්ලා.
     
    • Like
    Reactions: B.Chat

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සාගතයක් අාවොත් නම් අර ගෝට කියන මූසලය තමා තනිකරම වගකීම බාරගන්න ඕන..ඒ බූරුවා මේ වසංගතයක් අස්සෙ 100%ක් organic වගා කරන්න හැදුවා..උෟට මොළයක් නෑ..ඒ කාලේ කරා වගේද දැන්.ඉස්සර කාලේ මිලියන 22ක් රටේ හිටියද?සාමාන්‍ය දැනීමවත් නැති මහ ගොන් හරකෙක්..කිසිම රටක කරන්නේ නැති වැඩක් උද්දච්ච කමට කරන්න ගිහින් රටම රිස්ක් ඵකකට දැම්මා..උන්ට නම් මොකෝ කොහෙන් හරි කන්න බොන්න හම්බවෙයි..
    මේක ඇත්තක්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    මොන තත්වයක් වෙයිද හරියටම කියන්න බෑ නේ. ඒත් මේ යන විදියට සෑහෙන්න අමාරු තත්වයක් එයි. මේ රට කරන මිනිස්සුන්ට තාම හරියට තේරෙන්නේ නේ කරන්න ඕනි මොකද්ද කියලා. අන්න ඒකයි ප්‍රශ්නේ. මේකෙන් යන්තං හරි ගොඩ යන්න ක්‍රමයක් හොයනවා වෙනුවට ජිල්මාට් දාලා තවත් රටේ තත්වේ අවුල් කරයි වගේ මේ set එක 🙁