මචන්ලා,චෙක් එකක් රිටන් වුනාම ඒ සම්බන්දව ත&#353

max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48

    මචන්ලා,චෙක් එකක් රිටන් වුනාම ඒ සම්බන්දව තියෙන නීතිමය පැත්ත මොකක්ද?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලංකාවේ නන් ඔව්වා නිතරම වෙනවා මචං. පිටරටවල් වල එහෙම උනිත් චෙක් එක දුන්න එකා ගස්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවද දැන ගන්න ඕන හරියටම ? උඹේ එකක් ද රිටන් වෙලා තියෙන්නේ නැත්තන් උඹට දුන්න එකක් ද ?
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Cheque eka return wuney account eke salli nathi nisa. mama danna widihata thawa sarayak or desrayak oyagae account ekata oya cheque eka danna puluwan.

    What do you mean by legal side ?
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Cheque eka return wuney account eke salli nathi nisa. mama danna widihata thawa sarayak or desrayak oyagae account ekata oya cheque eka danna puluwan.

    What do you mean by legal side ?

    Re-presentable nam witharai danna puluwan Non-presentable nam danna baa :no: refer to drawer mark karana cheques godak Non-presentable
     
    • Like
    Reactions: ewmdyn

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    1.චෙක් එකක් රිටන් වුනොත් අදාල මුදල ලබාගන්නේ කොහොමද?
    2.චෙක් එකක් රිටන් වුනොත් ගිනුම් හිමියාගෙන් යම් මුදලක් කැපෙනවාද?එම චෙක් පත තැන්පත් කරන්න ගෙන් මුදලක් අඩුවෙනවාද?.
    3.චෙක් පත දුන්න පුද්ගලයා එය අදාල දිනයට පෙර නැවැතුවහොත් කිසියම් මුදලක් කැපෙනවාද?
    4.චෙක්පත් ගනුදෙනුවකදී බැංකුව % ක් අය කරනවද?(අදාල ගනුදෙනුවෙන්)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1.චෙක් එකක් රිටන් වුනොත් අදාල මුදල ලබාගන්නේ කොහොමද?
    2.චෙක් එකක් රිටන් වුනොත් ගිනුම් හිමියාගෙන් යම් මුදලක් කැපෙනවාද?එම චෙක් පත තැන්පත් කරන්න ගෙන් මුදලක් අඩුවෙනවාද?.
    3.චෙක් පත දුන්න පුද්ගලයා එය අදාල දිනයට පෙර නැවැතුවහොත් කිසියම් මුදලක් කැපෙනවාද?
    4.චෙක්පත් ගනුදෙනුවකදී බැංකුව % ක් අය කරනවද?(අදාල ගනුදෙනුවෙන්)

    චෙක් පත ලබා ගත් තැනැත්තා ඔබ නම් :-

    1. රිටන් උනොත් චෙක් පත දුන් පුද්ගලයාගෙන් වාචිකව එම මුදල කවදා පියවනවාද කියා විමසිය හැක

    2. රිටන් උනොත් එම චෙක් පත තැන්පත් කල තැනැත්තාටම චෙක් පත යැවීම වෙනුවෙන් (තැපැල් ගාස්තු රු 50 ක් හෝ රු 100/- බැංකුව විසින් අය කරනු ලැබේ.

    3. නැත .. ඉහත කී තැපැල් ගාස්තු අදාළ වේ

    4. නැත ..නිෂ්කාශනය සඳහා ගාස්තු අය නොකෙරේ

    චෙක් පත ලබා දුන් තැනැත්තා ඔබ නම් :-

    1. අදාළ මුදල චෙක් පත ලබා දුන් පුද්ගලයාට ගෙවීමට ඔබ නීතියෙන් බැඳී සිටිය යුතුය
    2. ඔව් ගිණුමෙන් රු 1500/- ට වැඩි මුදලක් හෝ ගිණුම අවලංගු වීමට හේතු වේ
    3. ගෙවීම නවත්වීමේදී රු 1000/- ක් හෝ වැඩි මුදලක් අය කෙරේ
    4. නැත
     
    • Like
    Reactions: max33

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    hope he has (tharinda76) answered all your questions :)

    Lern to say thanks , it doesn't cost you nothing, but shows who you are..
     
    Last edited:

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    බොහොම පිං තරින්ද අයියා දන්නැති දේ කියා දුන්නට.REP +++
    මම Distribution එකක් පටන්ගන්න බැලුවේ.එකේදී චෙක් එකක් නැතත් අපි රිසිට් එකේ ගන්න අත්සනයි,කඩේ සීල් එකයි හදිසි අවස්තාවකදි ප්‍රමානවත් නේද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    1.චෙක් එකක් රිටන් වුනොත් අදාල මුදල ලබාගන්නේ කොහොමද?
    2.චෙක් එකක් රිටන් වුනොත් ගිනුම් හිමියාගෙන් යම් මුදලක් කැපෙනවාද?එම චෙක් පත තැන්පත් කරන්න ගෙන් මුදලක් අඩුවෙනවාද?.
    3.චෙක් පත දුන්න පුද්ගලයා එය අදාල දිනයට පෙර නැවැතුවහොත් කිසියම් මුදලක් කැපෙනවාද?
    4.චෙක්පත් ගනුදෙනුවකදී බැංකුව % ක් අය කරනවද?(අදාල ගනුදෙනුවෙන්)
    1.රිටන් චෙක් එක කොපියක් සමග නඩුවකට යන්න පුලුවන්. කොපියක් බැංකුවෙන් ලබාගත හැක.
    2.බැංකුව අනුව කැපෙන ගාන වෙනස්. 1000-2000 වගේ ගානක් කපනව.
    3.දන්න තරමින් නැහැ.
    4.නැහැ.
    බොහේ බැංකු වල චෙක් පත් 3+ රිටන් වුනාම අකවුන්ට එක වහනව. වැහුවෙ නැතත් බැංකුව ටිකක් අවුල් යනව.
    බැංකුවක වැඩ කරන කෙනෙක් හරිම උත්තරයක් දායි.
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    1.රිටන් චෙක් එක කොපියක් සමග නඩුවකට යන්න පුලුවන්. කොපියක් බැංකුවෙන් ලබාගත හැක.
    2.බැංකුව අනුව කැපෙන ගාන වෙනස්. 1000-2000 වගේ ගානක් කපනව.
    3.දන්න තරමින් නැහැ.
    4.නැහැ.
    බොහේ බැංකු වල චෙක් පත් 3+ රිටන් වුනාම අකවුන්ට එක වහනව. වැහුවෙ නැතත් බැංකුව ටිකක් අවුල් යනව.
    බැංකුවක වැඩ කරන කෙනෙක් හරිම උත්තරයක් දායි.

    Thanks...
     
    kushan11111

    Member
    Nov 20, 2013
    56
    4
    0
    1.චෙක් එකක් රිටන් වුනොත් අදාල මුදල ලබාගන්නේ කොහොමද? Refer to drawer mark karala kiyanney ubata ai chq aka deppu akata kiyala sali account akakta dagathoth ai chq aka present karanna pluwan,but ahema nath nam lankawy law aken ubata uta wirudawa nadu danna ba unless u ai ubata gewanna ona kiyana documents nathuwa.....ubata u gewanna ona ai kiyana documents thiyenawanam pluwan.hugak welawata refer to drawer danney account holder char nam(u hoda account holder kenek newi).anika aka parama Refer to Drawer danney na genuine party akak nam.kohamath loku ammount akak nam bank manager hambu weyan..... he can do something but okkama up to account holder ban. best of luck.
    2.චෙක් එකක් රිටන් වුනොත් ගිනුම් හිමියාගෙන් යම් මුදලක් කැපෙනවාද?එම චෙක් පත තැන්පත් කරන්න ගෙන් මුදලක් අඩුවෙනවාද?. wena cheq akak ubey account akey dala return unoth uben kapanawa,ugen kapanawa according to bank polices. I rembr 2000 wagey not sure bro
    3.චෙක් පත දුන්න පුද්ගලයා එය අදාල දිනයට පෙර නැවැතුවහොත් කිසියම් මුදලක් කැපෙනවාද?ow stop payment(akath chq return thamai) 500 thamai hugak awai but may be diffr
    4.චෙක්පත් ගනුදෙනුවකදී බැංකුව % ක් අය කරනවද?(අදාල ගනුදෙනුවෙන්) they wanot chrg frm customers.thats why they chrg evrything frm current account service fee

    Thanks....
     
    Last edited: