--මචන්ලා නිධන් ගැන දන්නව නම් කියපල්ලා--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --මචන්ලා නිධන් ගැන දන්නව නම් කියපල්ලා--

    මේ දවස් වල අපේ වටේම තියන නිදන් ටිකට රජයෙන් ගේම ගහනවා!ඉස්සර වෙන තරමට කාටත් හොද වෙයි!උබලගේ පැති වලත් නිදන් පිලිබද ලකුණූ සහ ඒ පිලිබද විශ්වාස තියනවා නම් මැසේජ් එකක් දමන්න!ඇත්තටම නිදන් ගන්න බිලි ඕන නැහැ..ඒ ඒ වර්ගයට නියමිත පිලිවෙත් තියනවා!..කිසිම විටක ආගමික ස්තාන වල පවතින බුදු පිලිම වැනි දෑ ගැන කතා කරන්නවත් එපා..කිසිම විටක බුදු පිලිම වැනි නිදන් වස්තු විකිනීමක් සිදු කරන්න එපා..ජනයාගේ වැදුම් පිදුම් පිනිස පන්සලකට පූජා කිරීමෙන් ධනය ඔබ සොයා එනු නිසකයි!නිදන් වදුලෙහි ඇති නිදන් තිබූ ස්ථාන සලකුණු කාලයත් සමගම විනාශ වීම නිමිත්තෙන් නිසි ආකාරයෙන් ගොඩ ගැනීම සිදු කල නොහැක..

    දබරන් බුදු පිලිම විකිනීමේදී බොහෝ විට එම පිලිම කොටස් කර දීම අවශ්‍ය යයි ගැනුම් කරැවන් අදහස් පල කරයි!එලෙස කොටස් කර බුදු පිලිම විකිනීමේදී එම පුද්ගලයන්ට හා පවුලේ සියලු පුද්ගලයන්ට සිදුවු දෑද දැක ඇත්තෙක් වෙමි!

    අනිවාරයේන් නිධානයක් ගත් විට කල යුත්තන් වෙයි..ඒ කොටසක් ආගමික ස්ථාන වෙතද කොටසක් ජනයාගේ ජීවිකය උදෙසාද පිලිගැන්විය යුතුය..නැතහොත් ධනය ලැබූ සැනින් අහිමිව යාමට දින ගැනීම දෛවය විසින් නොදනුවත්ම සිදු වනු ඇත..

    නිධන් කිවු සැනින් බහිරයන් නිතරම සිහියට ගනු ඇත..බහිරවයන් සිටීද? නැද්ද?...මා තනි පුද්ගලයෙක් පමණී රජයෙන් නිධන් ගැනීමේදී සිදු කර ඇති ආගමික වතාවත් ඔබ රෑප වාහිනියේ ද දැක ඇති බව විශ්වාශ කරමි..

    බහිරවයෙක් සතු කාර්යය නිදන් කර ඇති වස්තුව ආරක්ශා කිරීමය. නිසි ලෙස ආගමික වතාවත් සහ ඒ ඒ පිලිවෙත් සිදුකිරීමෙන් බහිරව පූජාවකින් පසුව නිධානයක් ලබා ගත හැක..බහිරවයන් සමග කෙලින්ම ෆේස්ටු ෆේස් ගේමක් අදින විට ඔවුන් බිල්ලක් බලා පොරොත්තු වෙයි!

    බිල්ලක් දීමට නොහැකි නම් ඒ සදහාද පිලියම් පවතී!බහිරවයකු සතු ප්‍රදාන කාර්යය ආරක්ශෘව සැපයීම උවද බහිරවයන් දුර්වල වන අවස්ථාද පවතී..ඔවුන් කිසියම් සීන් සදහා නිධානයෙන් බැහැරව යන අවස්ථාද පවතී..

    බොහෝ විට නිධානයක් මතු වීමේදි පස් අගූරැ වැලි බවට හැරී පවතිනු ඇත නිත්‍ය වශයෙන්ම එය ඇස රැවටීමකි..එය බහිරවන් විසින් සිදු කරන ලද්දකි!

    බහිරවයන් නැතයි සිතා මා සමග තර්ක කිරීමට පුද්ගලයන් පැමිනෙනු නිසකය!දෙවියන් පිලිබද ඔවුන් විශ්වාස කරන්නේ නම් ඊට ප්‍රතිවිරැද්ධ බලවේගයක්ද පවතිනු ඇති බව සාමාන්‍ය දැනුමෙන් තීරණය කර ගැනීමට ඔවුන්ට හැකි විය යුතුය!

    උදාහරණයක් වශයෙන් කසාගල පන්සල මහින්ද ලොක්කගේ ගමට ටිකක් දුරින්..පන්සලට අල්ලපු ඉඩමේ වඩුවැඩ කරන තිදරැ පියෙක්..මොහුට නිද්දේදී ඔහුගේ ඉඩමේ කිසියම් ස්ථානයක නිධානයක් පවතින බව සිහිනයෙන් පැමින විස්ථර කර ඇත නමුත් මොහු තැකීමක් නොකට කිහිප දෙනෙකුට ඒ ගැන පවසා ඇත ටික දවසක් යන්නට මත්තෙන් මොහුගේ පවුල මහ පාරට වැටින!හේතුව කිසිම විටක ගෙදර පුද්ගයන්ට ගෙය තුල සිටීමට නොහැකි වීමය!..අක්කර 4 පමණ වූ ඉඩම අද පාලුවට ගොස්ය!

    නිදන් වදුල නැමති පොත කියවා ඇති පුද්ලයකුට මෙම ස්ථානයේ නිධානයක් පවතීද නැද්ද යන්න මොහොතකින් පසක් කල ගත හැක!

    කට්ටියට මතක ඇතිනේ රන් තැබිලි වල්ලක් ගන්න පේමදාස මහත්තුරැ චන්දිකා වැවේ වතුර හිස් කර එකත්!

    නිදන් කෝස් එක හැදෑරීමේදී සිදුවූ ඉතිරි දෑ ඉදිරියට!..නිදන් තියේ නම් අපිවත් දැනුවත් කරපල්ලා!
    !
     

    nadiyaa

    Banned
    Apr 12, 2012
    60
    7
    0
    මචන්ලා ලේකම්තුමා ශිව ලින්ගේටත් වැඩේ දීලා . යෝනියම හාරලා පහලට 3.5 ක් .ඇතුලේ ඒවා දැන් නෑලු


    Quote:
    Source - Lanka Publisher News



    :shocked::shocked::shocked::shocked:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා ලේකම්තුමා ශිව ලින්ගේටත් වැඩේ දීලා . යෝනියම හාරලා පහලට 3.5 ක් .ඇතුලේ ඒවා දැන් නෑලු


    Quote:
    Source - Lanka Publisher News



    :shocked::shocked::shocked::shocked:

    මචන්ලා කාටවත් බනින්නේ නැතුව තමන් දෙයක් කරගත්තොත් තමන්ට!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ගමේ වත්තේ නිදානයක් තියෙනවලු රත්තරන් බුදුපිළිමයක්.
    එකේ කතාව මේකයි,අපේ ගමේ පන්සල රජ කාලේ හදද්දී එකට යන පාර වැටිල තිබ්බේ අපේ ගමේ වත්තෙන්ලු. පන්සලේ හදපු චෛත්යෙ නිදන් කරන්ඩ ගෙනාපු බුදුපිළිමයක් හොරකන් කරල පාරේ අයිනක හැන්ගුවලු.එත් එක්කම ඒක පොලොව ඇතුලට ගිහින් නිදන් උනාලු.
    ඔය කතාව ගමේ හැමෝම දන්නව,පරම්පරිකව එන කතාවක්,ඇත්ත බොරු නොදනී.:rolleyes:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    නිදන් කාපර් කෙනෙක් වගේ
    හොදා හොදා
    අපායට ගියත් කලින් යන්න ඕන කියනවනේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපෙ පැත්තෙත් තිබ්බ එකට ලොකු තැනකින් වැඩක් දුන්න. හැබැයි දැන් ගොඩක් කල්.
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    මගේ ගාවත් තියෙනවා නිධානෙකින් ගත්ත රත්තරන් බුදු පිළිමයක්! මම ඒක වටේ සුදු ගෑවා හොරු උස්සන නිසා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපේ ගමේ වත්තේ නිදානයක් තියෙනවලු රත්තරන් බුදුපිළිමයක්.
    එකේ කතාව මේකයි,අපේ ගමේ පන්සල රජ කාලේ හදද්දී එකට යන පාර වැටිල තිබ්බේ අපේ ගමේ වත්තෙන්ලු. පන්සලේ හදපු චෛත්යෙ නිදන් කරන්ඩ ගෙනාපු බුදුපිළිමයක් හොරකන් කරල පාරේ අයිනක හැන්ගුවලු.එත් එක්කම ඒක පොලොව ඇතුලට ගිහින් නිදන් උනාලු.
    ඔය කතාව ගමේ හැමෝම දන්නව,පරම්පරිකව එන කතාවක්,ඇත්ත බොරු නොදනී.:rolleyes:

    බුදු පිලිම වලට අත ගහන්න එපා මචන් සාධාරණ නිදන් හොරෙක් වෙන්න ඕන නිදන් කෝස් එකේදී!හොද ඇදුරෙක් දාලා පේනයකින් බලන්න පුලුවන් ක්‍රමයක් නම් තියනවා..අරගෙන පන්සලකට තමයි පූජා කරන්න ඕන නමුත් ලංකාවේ හොරැ නිසා පොලවෙම බුදු පිලිම නිදන් කරලා තියන එක හොදයි මචන්!
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නිදන් කාපර් කෙනෙක් වගේ
    හොදා හොදා
    අපායට ගියත් කලින් යන්න ඕන කියනවනේ

    සිරාවට කියනව නම් මචන් නිදන් අහුවෙන්නේ හිමිකාරයන්ට තමයි!නිධානේ උඩ නිදාගෙන ඉන්න උන් ඉන්නවා උන් දන්නේ නෑ නිදානයක් උඩ නිදන් හිටියේ කියලා//නමුත් දැනගන්න කොට බඩුත් නෑ..ඔලුවත් කචල්
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    dtd

    නිධන් ගැන පොඩි කරැණු ටිකක් කියන්නම්..පින්තූර නම් නෑ මචන්ලා මොකද ගේමකට ගියාම ෆොටෝ ගගහා ඉන්නවට වඩා වැඩ..මඩ නාගෙන පස් කාගෙනනේ වැඩ! ගොඩක් වෙලාවට ඒවා ගන්න ගියාම එක එක බාධා ඇති වෙනවා උපකරණ වගේ දේවල් කැඩෙනවා හදිසි ආපදා ඇති වෙනවා..එක එක කචල් ඒ කියන්නේ බාහිර බලපෑම්..බහිරව අයියන්ඩි තරහ කරගෙන බෑනේ!..තව වෙලාවල් වලට පොර ගොලයෝ දාලා ගාඩ් එක දාගෙන ඉන්නේ!:yes: තවත් වෙලාවට අපි හිතමු ඇලක් කියලා ඇලක් වගේ පොට් වල ඔරැ තියනවා:yes: ගල් ඔරැව මැදින් වතුර බහිනවා..ගොඩක් වෙලාවට බහිරවයා එතන තියන නිදානය ඇල උඩහා පහල ගෙන යනවා කියලා දැඩි විශ්වාශයක් තියනවා ඒක නිසා ටයිම් සෙට් වෙනවා පොර විවේක ගන්න! ඒ වගේ ටයිම් වලට වෙලාව බලවත් එකෙක් දාලා නිසි පියවර යටතේ බඩු අරගන්න පුලුවන්!
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    මගේ නිදානෙ

    මචන්ල මම ගාවත් තියනව නිදානයක් කෙල්ලෙක් ආවොත් දෙනව ටිකක් අල්ලන්න :D
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ල මම ගාවත් තියනව නිදානයක් කෙල්ලෙක් ආවොත් දෙනව ටිකක් අල්ලන්න :D

    රන් තැබිලි වල්ලක් වත්ද බන් ආන්ඩුවට ආරන්චි උනොත් තැබිලි වල්ල බායි:rofl:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    සිරාවට කියනව නම් මචන් නිදන් අහුවෙන්නේ හිමිකාරයන්ට තමයි!නිධානේ උඩ නිදාගෙන ඉන්න උන් ඉන්නවා උන් දන්නේ නෑ නිදානයක් උඩ නිදන් හිටියේ කියලා//නමුත් දැනගන්න කොට බඩුත් නෑ..ඔලුවත් කචල්

    මචං උබ ඇත්තටම නිදන් අරන් තියනවද
    මම අහන්නෙ බුදු පිලිම කඩලා දාගැබ් හාරලා වගේ ඒවා නෙමෙ.

    හුදකලා තැන් වල (වෙනත් කිසිම ගොඩනැගිල්ලක් නටබුමක් නැති) තිබිලා අරන් තියනවද?
     

    pathumchanaka

    Member
    Sep 8, 2007
    40
    0
    0
    මචන්ලා නිධන් කේස් එකට හරියටම බැහල ඉන්න, වැඩේ කරගන්න බැරිව ඉන්නවනම් PM එකක් දාපල්ලා....
    හැබයි නිධන් ගැන විස්තර අහන්න නෙමේ වැඩක් කරගන්න ඕන එවුන් ව්තරයි.. OK
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    avatar359840_8.gif

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මෙහෙම හුත්තවල් නෑ ඩ්‍යනමයිට් දාලා අරන් ඩොලර් කරලා රට පැනපන් ඔය මොන පුකක් වත් නෑ