ow bn.math mulin hithuwe ehema thama.aparade bn meka film ekak unanam maru![]()
මේක බලලා ඉවර උනාම නිකන් film එකක් බෑලුව වගේ තමා බන්.Rep දුන්නට thanks මචන්.මේ තියෙන්නෙ බං ඔරිම ජිනල් එක ..
Rep + macho, ඇඩුන. ...
Song එකේ නම Words that are hard to say ඔය කොල්ලගෙ සිංදුව Lee Seung Gi Movie එකක නෙමෙයි, නිකන් Music Video එකක්.