මචන්ලා ප්‍රශ්නයක් blood report..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මචන්ලා ප්‍රශ්නයක් blood report..

    මචන්ලා ලැබ් එකක වැඩ කරන හරි, ඩොක්ටර් කෙනෙක් හරි ඉන්නවද එලකිරියේ :P :) මේකයි දැනගන්ඩ ඕනි ALT and SGPT කියන්නේ එකටමද නැත්නම් 2කක්ද.. :confused:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    ඇලීනින් ආම්නෝටාන්ස්ෆනේස් (ALT) පරීක්ෂණය රුධිරයේ මෙම එන්සයිමය ප්රමාණය ගණනය කරයි. ALT ප්රධාන වශයෙන් අක්මාව තුල දක්නට ලැබෙන අතර, වකුගඩු, හෘදය, මාංශ පේශි හා අග්න්යාශයේ කුඩා ප්රමාණ වලින් සොයාගෙන ඇත. ALT කලින් හැඳින්වූයේ සෙරම් ග්ලූමැමික් පයිරොවිච් ට්රැමයිනමසය (SGPT) ලෙසිනි.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඇලීනින් ආම්නෝටාන්ස්ෆනේස් (ALT) පරීක්ෂණය රුධිරයේ මෙම එන්සයිමය ප්රමාණය ගණනය කරයි. ALT ප්රධාන වශයෙන් අක්මාව තුල දක්නට ලැබෙන අතර, වකුගඩු, හෘදය, මාංශ පේශි හා අග්න්යාශයේ කුඩා ප්රමාණ වලින් සොයාගෙන ඇත. ALT කලින් හැඳින්වූයේ සෙරම් ග්ලූමැමික් පයිරොවිච් ට්රැමයිනමසය (SGPT) ලෙසිනි.

    එලම මචන් :love::D rep++++
     
    • Like
    Reactions: jhnnwp