මචන්ලා පොඩි උදව්වක් (IT job කරන අයගෙන් විශේෂයෙ&#3505

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    මචන්ලා පොඩි උදව්වක් (IT job කරන අයගෙන් විශේෂයෙ&#3505

    මචන්ලා මට IT degree එකක් තියෙනවා. ඒත් intern එකක්වත් කරලා නෑ. එහෙම ලොකුවට coding දැනුමත් නැ.(මන් දන්නවා මගේ වැරද්ද කියලා) ගෙදරින් කියනවා IT පැත්තෙන්ම ජොබ් එකක් කරන්න කියලා. මන් web පැත්තට ආසයි.ඒ උනාට ලොකු දැනුමක් නෑ. මේ විදියටම ඉදල ගොඩ ගිය අය තව ඇතිනේ. ඒ කට්ටියයි අනිත් කට්ටියයි මන් දැන් මොකක්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ please.....
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඒහෙම degree ලංකාවෙ දෙනවද මචං කොහෙනද ගත්තෙ .
    මේකෙ දැන් ටික දවසකට කලින් කොල්ලෙක් ලේසියෙන් degree එකක් ගන්න තැනක් හොයහොය හිටියා පුලුවන්නම් තැන ඔයා ගත්ත තැන එයාට කියන්න.
    එයාට ලොකු උදවුවක් වෙයි.
    මෙන්න ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක.
    Code:
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1833312"]http://www.elakiri.com/forum/showthread.php?t=1833312[/URL]
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    මචන්ලා මට IT degree එකක් තියෙනවා. ඒත් intern එකක්වත් කරලා නෑ. එහෙම ලොකුවට coding දැනුමත් නැ.(මන් දන්නවා මගේ වැරද්ද කියලා) ගෙදරින් කියනවා IT පැත්තෙන්ම ජොබ් එකක් කරන්න කියලා. මන් web පැත්තට ආසයි.ඒ උනාට ලොකු දැනුමක් නෑ. මේ විදියටම ඉදල ගොඩ ගිය අය තව ඇතිනේ. ඒ කට්ටියයි අනිත් කට්ටියයි මන් දැන් මොකක්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ please.....

    Web Design Neda :cool: