මචන්ලා පොඩි උදව්වක්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මචන්ලා කොරෝනා හින්ද කෙලවෙලා බන් ඉන්නෙ.මම කඩේක වැඩ කලා communication එකක.දැන් ඒක වහලා මේ දවස්වල.මට ලොකු පඩියක් හම්බුනේ නම් නැහැ.මට graphic designing ,video editing ,logo editingඑහෙම පුලුවන්.පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට වැඩ ටිකක් හොයලා දෙන්නකෝ.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Online cls karana teachersla tikak allagena balapan... godak government teachrslata oya field gena denuma adui...dan online teach karanna wena hinda tute anan manan hadaganna kattiya hoyai...
    Thawa podi cls wala wadath balapan...