මචන්ලා පොඩි සප් එකක් දෙන්ඩෝ මචන්ලා industrial textile license කියලා බලපත්රයක් තියනවද? මෙකෙ වැදගත්කම මොකද්ද? මෙක ගන්න පුලුවන් අවසාන දිනයක් එහෙම තියනවද? දන්න කවුරුහරි පොඩි සප් එකක් දෙන්ඩෝ