මචන්ලා පොඩි සප් එකක් දෙන්ඩෝ

kickmeo

Member
Nov 30, 2010
529
25
0
මචන්ලා පොඩි සප් එකක් දෙන්ඩෝ

මචන්ලා industrial textile license කියලා බලපත්‍රයක් තියනවද? මෙකෙ වැදගත්කම මොකද්ද? මෙක ගන්න පුලුවන් අවසාන දිනයක් එහෙම තියනවද? දන්න කවුරුහරි පොඩි සප් එකක් දෙන්ඩෝ
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මචන්ලා industrial textile license කියලා බලපත්‍රයක් තියනවද? මෙකෙ වැදගත්කම මොකද්ද? මෙක ගන්න පුලුවන් අවසාන දිනයක් එහෙම තියනවද? දන්න කවුරුහරි පොඩි සප් එකක් දෙන්ඩෝ
---1919 ta call ekak deela suitable address ekak ganna. Ehema nathnam IDB [industrial development board ] eken ahanna.
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    industrial textile කියලා මොර‍ටුව යුනි එකේ කරන කොර්ස් එකක් නම් තිය්නවද කොහෙද පොඩ්ඩක් හොයලා බලන්න හරියටම දන් නෑ:sorry::dull: