මචන්ලා,මට උදව්වක් ඕනි

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන්ලා,මට උදව්වක් ඕනි

    සිංහලෙන් පොරොන්දන් ගලපන,කේන්දර බලන සොෆ්ට්වෙඅර් එකක් තියෙනවනම් මට ඒ ලින්ක් 1ක දෙනවද
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Ubata Help ekak ona welawata
    12.gif
    mark eka use kalama kawuruwath help karanne naha