මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ..... මචන්ලා මට AdMob වල account එකක් හදගන්න ඕන වෙලා තියෙනවා . දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ ගැන ටිකක් කියල දෙනවද ලොකු උදව්වක් මචන්ලා................................................................ please Bump එකක්වත්...