මචන්ලා මට මේ wap script දෙක තියෙන කෙනෙක් දෙන්නකෝ

Oct 9, 2016
15
2
0
මචන්ලා මට මේ wap script දෙක තියෙන කෙනෙක් දෙන්නකෝ

මචන්ලා මට මේ wap script දෙක තියෙන කෙනෙක් දෙන්නකෝ නැත්නම් මේ දෙකම download කරගන්න ලින්ක්‌ දෙන්නකෝ ලොකු උදව්වක්
tube.nuwannet com මේක හදල තියෙන එකයි jayasrilanka net මෙන්න මේ මේකයි
දන්නා කෙනෙක් මට කියල දෙනවද මේ වැප් වල පෝස්ට් auto update වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද අපේ ඩොමින් එකෙන් index වෙන අපි manually පෝස්ට් දාන්නේ නැතුව keyword මොනවා හරි දාපුවම auto ලින්ක් creat වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද මට හිතෙනවා මේ සයිට් එක කරන කෙනා කරන්නේ මම කියනවා වගේ දෙයක් කියල දන්නා කෙනෙක් උදව් කරන්නකෝ ලොකු උදව්වක්
 
  • Like
Reactions: Nadun26

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,702
    113
    38
    oya jayasrilanka kiyana eka hadala tiynna www.wapka.mobi ek domain ekk dala ganna puluvn. ubta oya vidiya site ekk hadanna puluvn.

    eth dan machan wap site ona naha ne computer walin balana site phone ekn balanna puluvn ne , Ubawa Nil kara rep +4