මචන්ලා මට ලොකු උදව්වක් ඕන horoscope case 1k

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මචන්ලා මට ලොකු උදව්වක් ඕන horoscope case 1k

    මගෙයි කෙල්ලගෙයි හදහන් ගැලපෙන්නෙ නැලු. කුජ දොශයක් තියෙනවලු. දැන් කෙල්ලගෙ ගෙදරින් කේස් දානවා. දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද මොකද මේකට කරන්න පුලුවන් කියල ලොකු උදව්වක්

    මේ මගෙ එක my.JPG

    මේ කෙල්ලගෙ එක හරියටම කෝකද කියලා දන්නෙ නැ බර්ත් ඩේ 1 1992-10-01 ප.ව.10.50 ට
    1.JPG
    2.JPG

    දෙකෙන් හරි එක මොකක්ද කියලා හරියටම දන්නෙ නැ එක් එක්කෙනා එක එක කතා කියනවා. ලොකු උදව්වක් මචන්
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔවා පට්ටපල් බොරු බන්.:frown::frown:
    බය නැතුව බැදපන්.:):)
    ඔවා හරියට ගලපලා බැදපු උන්තමා බන් වැඩිපුරම දික්කසාද වෙන්නේ.:P:P
    100% හනමිටි අදහස්.:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    ඔවා පට්ටපල් බොරු බන්.:frown::frown:
    බය නැතුව බැදපන්.:):)
    ඔවා හරියට ගලපලා බැදපු උන්තමා බන් වැඩිපුරම දික්කසාද වෙන්නේ.:P:P
    100% හනමිටි අදහස්.:yes::yes::yes::yes:

    මට අවුල්ක් නැ බන් කෙල්ලගෙ ගෙදරින් තමා අවුල
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Denna ge ekineka dadi lesa akrsanaya wanu atha. Lagnaye ekkenek ge sikuru thiyena athara anith kenage lagnaye kuja atha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එ කියන්නෙ අව්ලක් නැද්ද මචන්
    ----------- Horoscope deka gaburin balana kota awlak naha kiyala penne. Kuja 1 vanne girl ge kendare thibunath boy ge kendare da sani 8 siti. A wagema boy ge kendare RAHU 10 vanne siti. Eta amatharawa boy ge kendare KUJA 9 vanne uccha [high power ] eken 9 vanne sitima lagnaye KUJA sitima ha samanawa balawath wenu atha. Meeta amatharawa boy ge kendare lagnadipathi lagnayema sitima powerful pihitimaki. Mata pena vidiyata Kendara deka galape.
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    ----------- Horoscope deka gaburin balana kota awlak naha kiyala penne. Kuja 7 vanne girl ge kendare thibunath boy ge kendare da sani 8 siti. A wagema boy ge kendare RAHU 10 vanne siti. Eta amatharawa boy ge kendare KUJA 9 vanne uccha [high power ] eken 9 vanne sitima lagnaye KUJA sitima ha samanawa balawath wenu atha. Meeta amatharawa boy ge kendare lagnadipathi lagnayema sitima powerful pihitimaki. Mata pena vidiyata Kendara deka galape.

    thanks macho උබ නම් දෙයියෙක්
    Taurus තියෙන එකට match වෙන්නෙ නැද්ද? එකට තමා ගැල්පෙනවද කියල බලලා තිබ්බෙ
    ඒක වැරදි හදහනක්නෙ නේද
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Girl ge kendare kuja 7 newe lagnaye [1]. waradak penne naha. Mokada oyage kendareth Kuja 9 high power eken sitima kuja lagnaye sitina kenata galape. Kendara deka galape. Astrology poddak danna aya thama kiyanne galapenne natha kiyala , girl ge kendare Kuja lagnaye sitima nisa. Ath astrology hodha danaumak thiyena specialist kenek lagata giyoth kiyanawa mea kendara deka galapenawa kiyala. A mokadha oyage kendare Kuja 9 high power eken inna eka lagnaye sitima ha samanai. Kendara galape. Truth is that.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබට යාලු කරන්න තියෙන්නෙ සුලු දෙයක් කෙල්ලගෙ හදහනට මැච්වෙන්න හදහනක් හදවපන් 78% වගේ මැචුනාම ඇති
     
    ela ela thanks