මචන්ලා පොඩි(ලොකු උදව්වක්) ඕන.

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    මචන්ලා පොඩි(ලොකු උදව්වක්) ඕන.

    මචන්ලා පොඩි(ලොකු උදව්වක්) ඕන.

    මට මෙ දවස්වල හොයනවා Virtual Caller System එකක්.

    ඒ කියන්නෙ, මෙකෙන් වෙන්න ඔන අපේ Land Phone Line eka, computer system එකට ගහන්න පුලුවන් වෙන්න ඕන. ඉටපස්සේ incoming call එහෙම software එක හරහා , select, on-hold වගෙ කරන්න පුලුවන් වෙන්න ඔන. Clients ලගේ List එක system එකට දාලා තියන්න පුලුවන් වෙන්නත් ඔන.

    මචන්ලා, දන්න කෙනෙක් ඉන්නවානම් උදව් බොහොම අගය කරමි.
    (Networking, Programming, Mobile Engineering කරන අය මේ එක subject හොදට දන්නවා ඇතයි සිතමි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කොහොමද ඉන්පුට් එක ගන්නෙ ?
    මොකක් හරි කාඩ් එකක් පාවිච්චි කරනවද ?
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    උඹ කොහොමද ඉන්පුට් එක ගන්නෙ ?
    මොකක් හරි කාඩ් එකක් පාවිච්චි කරනවද ?

    ow machan, mama hitaagena hitiye Card ekak gahanna tamai. But, I don't exactly know what to use machan, no idea where to start to machan? any help is really great bro..:yes: thanks
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ow machan, mama hitaagena hitiye Card ekak gahanna tamai. But, I don't exactly know what to use machan, no idea where to start to machan? any help is really great bro.. thanks
    :( එහෙනං ඉස්සෙල්ලාම ගහන්න කාඩ් එක හොයාගන්න.. බොහෝවිට ඒ කාඩ් එකට දෙන API එකෙන් කරගන්න පුළුවන් වේවි...
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    :( එහෙනං ඉස්සෙල්ලාම ගහන්න කාඩ් එක හොයාගන්න.. බොහෝවිට ඒ කාඩ් එකට දෙන API එකෙන් කරගන්න පුළුවන් වේවි...

    I'll try! Thanks machan, and thanks all!