මචන්ලා මට ලොකු ප්‍රස්නයක්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    මචන්ලා මට ලොකු ප්‍රස්නයක්

    :baffled:
    දැන් මට 42. blood surge. තියනවා . දෙන කිසිම sex ෆීලින්ග් එකක් නැ බන් . ගෑනි කටින් කරත් සමහර වෙලාවට කෙලින් වෙන්නේ නෑ. පිස්සු වගේ. මොකක් හරි බෙහෙතක් කියපල්ලා. විහිලු නෙවි බන් .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය කියුවෙ ඔන්න කියුව..පිස්සුද බන්..සුගර් තියෙනව නම් ප්‍රෙශර් එහෙමත් එන්ඩ පුලුවන් එහෙම එකෙක්ට වියග්‍රා මිනි මරනඩද හදන්නෙ??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆීලින් එකක් නැත්තන් මොන මගුලකටද පිස්සු හදා ගන්නෙ?? සුගර් හොද කර ගනින්..සිගරට් බොන එක නවත්තපන්..අනික තමා සියල්ල අනිත්යයි..
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base

    ඔය කියුවෙ ඔන්න කියුව..පිස්සුද බන්..සුගර් තියෙනව නම් ප්‍රෙශර් එහෙමත් එන්ඩ පුලුවන් එහෙම එකෙක්ට වියග්‍රා මිනි මරනඩද හදන්නෙ??


    :yes: gihin docekwa hamba weyan.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai
    දවසට අඩුම තරමේ පැයක්වත් ඇවිදින්න. සීනී කන එක නතර කරන්න. පැනි රස කිසිම දෙයක් කන්න එපා. රෑට බත් කන්න එපා චපාති වගේ දෙයක් කන්න. පුලුවන් තරම් සීනි අඩු කරන කෑම කන්න. මාසයක් දෙකක් යනකොට නිකන්ම ඕක ඇරිලා යයි. මෙතන ප්‍රධානම හෙතුව වෙලා තියෙන්නේ උබේ මානසික තත්වය. හිතන්න එපා කිසිම දෙයක්. අනම් මනම් බොන්න එපා සෙක්ස් ෆීලින්ග්ස් එන්න. එලවලු මැල්ලුම් හොදට කාපන්. මේ දේවල් හරියට කරා නම් කිසිම අව්ලක් වෙන්නේ නෑ. ඩොකෙක්ට පෙන්නලා සීනි අඩු වෙන්න බෙහෙතක් ගනින්

    උඹ මානසිකව වැටිලා ඒකයි සෙක්ස් ෆීලින්ස් එන්නේ නැත්තේ
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ කාලයේ ගැටලු.. දත් තියන කාලේ මස් කන්න ඔනා මල්ලි. දැන් ඉතින් අනන් මනන් කරන්න යන්න එප. බ්ලඩ් ශුගර් නම් ප්‍රෙශරුත් ඇති. නිකන් නහින්නේ නැතුව ඉදපන්. සෙක්ස් ෆිලින්ග් එකක් නැත්තම් තෙරුමක් නැනේ.. උබට මේක මානසික වදයක් වෙලා තියෙන්නේ ගැනි ඇක්ටිව් ඇති.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    :baffled:
    දැන් මට 42. blood surge. තියනවා . දෙන කිසිම sex ෆීලින්ග් එකක් නැ බන් . ගෑනි කටින් කරත් සමහර වෙලාවට කෙලින් වෙන්නේ නෑ. පිස්සු වගේ. මොකක් හරි බෙහෙතක් කියපල්ලා. විහිලු නෙවි බන් .

    wena women kenek dhakkoth feelin thiyanawaadha? sira ahanne
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔය කියුවෙ ඔන්න කියුව..පිස්සුද බන්..සුගර් තියෙනව නම් ප්‍රෙශර් එහෙමත් එන්ඩ පුලුවන් එහෙම එකෙක්ට වියග්‍රා මිනි මරනඩද හදන්නෙ??

    මේක ඇත්ත. 21 කොල්ලො කරන එවා කරන්න යන්න එපා. ඩයබෙටික් බේත් අරගෙන විඇග්‍රා ගහන්න එපා. අනික ඩයබෙටික් බේත් බොන ගනම් සීනි අඩු වෙන්න කියලා කොතල හිබුටු කරවිල අනන් මනන් කන්න යන්න එපා. ශුගර් අඩුවෙලා තො මැරිලා යයි නින්දෙන්ම. රැට ඔවා කන්නම එපා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හොඳට දාඩිය දාන්න එක්සයිස් කරපන් දිනපතා
    ජිම් ගිහින් යකඩ උස්සන ඒවා නෙමේ බන්

    නිතර සැහැල්ලු ඇඳුම් අදහන්
    නගින්නේ නැති එක අමතක කරලා relax එකේ හිටහන්
    වල්පෙනෙල කෑද බීපන්
    කොමඩු වගේ පලතුරු කාහන්
    වැඩේ කරන්න ඕනේ නෑ
    wifeta කියලා ඔය තලතෙල් හරි ky ජෙල් වගේ දෙයක දආලා හොඳට මෙව්වා එක මසාජ් කරගනින්
    සතියට දවස් තුනක් වත් ක්රහන්
    උබට ආසම ෆැන්ටසි එක wife එක්ක ට්‍රය් කරලා බලහන්
     

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    උඹ මානසිකව වැටිලා ඒකයි සෙක්ස් ෆීලින්ස් එන්නේ නැත්තේ... අනම් මනන් හිතන එක නවත්තපන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    gani pita yanna kalin blood sugre adu karaganin kohomahari ikmanata, eta passe
    hukanna bariye.natnam anathayi puthe
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    1 ෂුගර් බස්ස ගනිං.
    2 ඇවිදිනවා, දුවනවා වගේ එක්සසයිසස් දවසට පැය බාගයක් වත් කරපං. ඒක ෂුගර් බස්සන්නත් උදව් වෙයි.
    3 උඹ වැල බලනව නම් නවත්තපං. බලනව නම් රොමෑන්ටික් අඩුම විනාඩි 20 ක් වත් ඇදෙන එකක් බලපං. ඒත් සතියකට එකක් උපරිම. වැඩිය බලන්න එපා.
    4 මානසික ආතතිය තියනව නම් අඩු කර ගනිං. කමඩි ෆිල්ම් එකක් බලලා, ටිකක් හිත රිලැක්ස් කරගන හිටපං.