මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕන
මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕන
මේ සින්දු ලියපු අය දන්නවනම් එවන්න. ලොකු උදව්වක්, මේක කොමර්ෂල් වැඩකට නෙමේ. අපේ ගමේ වැඩකට
1. දැස වසා සිටියා ඔබේ රුව - මායා දමයන්ති
2. ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා - මිල්ටන් මල්ලවාරච්චි
3. චන්ඩියා වෙලා ගමේ හිටිය කාලේ - සමන් ද සිල්වා
4. වසන්තයේ මල් කැකුලයි - ඉන්ද්‍රානි පෙරේරා
5. රංගන රැඟුම් ගයන ගැයුම් - සුප්‍රියා (නව ගායනය)
6. මේ පාලු සීත රාත්‍රියේ - චන්ද්‍රලේකා
7. පුංචි දන්ගකාරියේ - සේනානායක වේරලියද්ද
8. රෑ පැල් රැකලා - සී. ටී ප්‍රනාන්දු
9. නංගියේ මොකද ගොන්මනේ මිදුල මැද - දීපිකා
10. මනිමේකලා - චන්ද්‍රලේකා
11. දිලි දිලි දිලිසේවි - ජෝතිපාල
12. දිය කිඳුරිය සේ - ජෝතිපාල
13. උඩරට කඳුකරයේ - ඇනස්ලි මාලේවන
14. මා ඉන්නේ අන්දකාරේ දැන් - ජෝතිපාල
15. උන්මාද වූ ප්‍රේමදරේ - කමල්
16. සුනිල්වන් නුවන් යුග - සෝමතිලක ජයමහ
17. සැරයටියෙන් අපි යනෙන තුරා - විජය

aparade mage bw eka 