මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕන

Hacker V

Member
Jan 27, 2014
767
108
0
මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕන

මචන්ලා ලොකු උදව්වක් ඕන. මගේ හොදම යාලුවෙක් ඉන්නවා පොරට Bachelor of arts General degree එකක් තියෙනවා. දැනට නම් නිකන් ගෙදරට වෙලා ඉන්නේ.උඹල දන්නා කියන තැනක ජොබ් වේකන්සි එහෙම තියේද ,..? හොයල දෙන්න පුළුවන් නම් ලොකු පිනක්... ප්‍රයිවට් හෝ ගවර්මන්ට් ඕන එකක්.කොළඹ අවටින් නම් වඩා හොදයි. :baffled::baffled:


thankyou.png
 
  • Like
Reactions: ShreddeR

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    methana inna aya nikan bump karai, thamun uthsahayen kapakirimen thamunma hoyana eka thamai hoda, thamunta sapekshawa hoyana eka, oya one tharam jobs tiyenne sunday observer ekei, topjobs.lk eke, ethanin balaganne puluwan, kochcharak asarthaka unath, asarathakathwaye meedumata thamuntath hoda rakiyawak labenawa kiala prarthana karannam.