මචන්ලා.....මට Tab එකක් ගැන හෙල්ප් එකක් ඕනි....

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මචන්ලා.....මට Tab එකක් ගැන හෙල්ප් එකක් ඕනි....

    මචන්.....wintouch Q75S කියන ටැබ් එක ගැන උබල දන්නවද.....පෙනුමෙන් නම් හොදියි වගේ....මම ගන්නවත් නැද්ද කියල තම තීරණය කරගන්න බැරුව ඉන්නේ....ඔයාලත් use කරනවවනම් හරි දන්නවනම් හරි මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ......



    LCD 7" Capacitive Touch Screen LCD 16:9 ,800x480Pix

    CPU
    BOXCHIP/ALLWINNER A13 Cortex a8 1.2GHZ

    OP System
    ANDROID GOOGLE SYSTEM 4.0.4

    Memory
    512MB DDR3 Support 5 points touch

    Hard Disk
    4GB FLASH

    Card Reader
    Support TF Card (MAX 32GB)

    Wi-Fi
    802.11 b/g/n supported

    3G
    Support USB 3G

    Dual Camera
    Front Camera 0.3M pixel

    I/O
    USB2.0,Mini USB,DC In,Earphone Jack,TF Card Slot

    Recording
    Support

    Loudspeaker
    1W*2,LM4890

    Internet
    WIFI /3G dongle/Ethernet RJ45

    G-sensor
    Support

    HDMI
    NO

    Adaptor
    5V/2A

    Battery Volume
    2000mAh/3.7V ,video continue playing time :3 Hours; can be updated

    according to your demands

    More Applications
    Over 20,000 applications available with Google Market

    Color
    White,Black,pink,Blue,Red,Purple

    Weight
    0.5 KG

    Size
    182*121*10.8mm

    Package
    Color Box

    System
    Android4.1

    Movie Playing
    Format mp4,3gp

    Image Format
    JPEG/BMP/GIF/PNG/TIFF

    Video Format
    AVI(H.264、DIVX、DIVX、XVID), rm,rmvb, MKV(H.264、DIVX、
    DIVX、XVID),WMV,MOV,MP4(.H.264、MPEG、DIVX、XVID),DAT(VCD),VOB(DVD),PMP,MPEG,.MPG,, FLV(H.263,H.264),ASF ,TS, TP,3GP,MPG


    Music Format
    MP3,WMA,MP2,OGG,AAC,M4A,MA4,FLAC,APE,3GP,WAV

    Office Software
    Support WORD/EXCEL/PPT/PDF/TXT etc. Languages Support

    Various Languages :Chinese,English ,Spanish ,Italian ,French,Portuguese,Rusian,Germany ,Turkey, Japanese, Korean.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ehemada machan....thanks for the idea

    උඹෙ බජට් එක කීයද? 10ට අඩු නම් ඔය වගේ එකක් තමා ගන්න වෙන්නෙ මෙහෙන්.
    ඊබේ එකෙන් ගන්නවනං Dual Core, Quad core වගේ එකකට යන්න පුලුවන් 15ට අඩුව :yes:

    Nexus 7 first gen එකකට යන්න පුලුවන් 20ට අඩුව ඊබේ එකෙන් :yes::D
     
    • Like
    Reactions: Salvator

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    පැටියා;15869767 said:
    උඹෙ බජට් එක කීයද? 10ට අඩු නම් ඔය වගේ එකක් තමා ගන්න වෙන්නෙ මෙහෙන්.
    ඊබේ එකෙන් ගන්නවනං Dual Core, Quad core වගේ එකකට යන්න පුලුවන් 15ට අඩුව :yes:

    Nexus 7 first gen එකකට යන්න පුලුවන් 20ට අඩුව ඊබේ එකෙන් :yes::D
    ow machan...tikak aduwata ganna baluwe...mage e book reader ekak widihata use karanna....meaka 8500 ganna puluwan...colors godakma awlda ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow machan...tikak aduwata ganna baluwe...mage e book reader ekak widihata use karanna....meaka 8500 ganna puluwan...colors godakma awlda ?

    එහෙම අවුලක් නැ ඕවගෙ. පොඩි වැඩ වලට හොඳයි.
    චයිනීස් ඒව කොයි වෙලේ අවුල් වෙයිද කියන්න බෑ. මෙහෙන් ගන්නවනං වොරන්ටියක් එක්ක ගනිං :)
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    පැටියා;15869779 said:
    එහෙම අවුලක් නැ ඕවගෙ. පොඩි වැඩ වලට හොඳයි.
    චයිනීස් ඒව කොයි වෙලේ අවුල් වෙයිද කියන්න බෑ. මෙහෙන් ගන්නවනං වොරන්ටියක් එක්ක ගනිං :)
    ow machan...one year one to one replacement warranty ekka thiyanawa,nugegoda beyond tech eke