මචන්ලා මාර දුකක් බන් හිතේන්නේ අපේ රට ගැන

Sen-lu

Well-known member
  • පොඩි දෙයයි කරන්න තියෙන්නේ. එකට මුලදී සැහෙන සෙට් එකක් හිටිය. පස්සේ අලියෙක් මැදට ඇවිත් බාගයක් හැලුනා. මේ බලන් ඉන්නේ ආයි කෙලවෙලා උන් ටිකත් හරි පාරට වැටෙනකන්
    උඹ තවම විශ්වාස කරනවද බං පොදු අරමුණකින් වැඩක් ඉවර කරන්න අපේ උං එකතුවෙයි කියල. පහුගිය දවස් ටිකෙන් මම නම් ඒ අදහස අතෑරගත්ත බං.

    අද මම මගේ යාලුවෝ ටික දෙනෙක් එක්ක කතා කරා. පහුගිය දවස් වල සිස්ටම් චේන්ජ් ගැන අපිටත් වඩා උනන්දුවෙන් කතාකරපු අය උං. උංගෙ දැන් අදහස් ඇහුවම මම නම් තේරුම් ගත්ත මේ රට හෝ මිනිස්සු කිසිම දාක හැදෙන්නෙ නෑ කියල.

    බොරු බලාපොරොත්තු තියාගෙන මේකෙ උං එක්ක උඹත් මරාගෙන තර්ක කර කර ඉන්න එපා මචං. තේරුමක් නෑ. උඹට වැඩක් කර ගනින්.
     
    • Like
    Reactions: Lessar

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හැමදාම මේ රට මගෙ රට සින්දුව දාගෙන අඬල තමයි නිදාගන්නේ.පට්ට දුකයි බන්
     
    • Sad
    Reactions: Lessar

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    උඹ තවම විශ්වාස කරනවද බං පොදු අරමුණකින් වැඩක් ඉවර කරන්න අපේ උං එකතුවෙයි කියල. පහුගිය දවස් ටිකෙන් මම නම් ඒ අදහස අතෑරගත්ත බං.

    අද මම මගේ යාලුවෝ ටික දෙනෙක් එක්ක කතා කරා. පහුගිය දවස් වල සිස්ටම් චේන්ජ් ගැන අපිටත් වඩා උනන්දුවෙන් කතාකරපු අය උං. උංගෙ දැන් අදහස් ඇහුවම මම නම් තේරුම් ගත්ත මේ රට හෝ මිනිස්සු කිසිම දාක හැදෙන්නෙ නෑ කියල.

    බොරු බලාපොරොත්තු තියාගෙන මේකෙ උං එක්ක උඹත් මරාගෙන තර්ක කර කර ඉන්න එපා මචං. තේරුමක් නෑ. උඹට වැඩක් කර ගනින්.
    ඔතන තියෙන්නේ සරළ සිද්ධාන්තයක්.
    no one can escape from been a human being.
    output is depending on the input.
    දේසපාලුවොයි, උන්ගේ ගජ මිතුරු බිස්නස් කාරයොයි, ජනමාධ්‍ය ආයතනයි එකතු වෙලා මිනිස්සුන්ගේ brain wash කරනවා.
    එකම දේ repeat කරනකොට ඒක ඉබේටම මොළේට කා වදිනවා. ඒක හරි/ ඇත්ත කියලා හිතනවා.
    brain wash වෙන මිනිසා හැමදාම පරාදයි.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,532
    113
    මහින්ද කියන පර බල්ලාට ශිරන්ති කියන පර වේසිට රාජපක්ෂ හැතිකරේට සාප කරපන් බන්
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    මේ දවස් වල මේ විදිහට ගොඩක් එවුන්ට හිතෙනව බං ගොඩක් එවුන් අඩනවා තාම හරියට ටොපිය අපිට සෙට් උනේ නෑ බෙහෙත් / ඉන්ධන ගැටලුව තමා දැනට තදට දැනෙන්නේ. අපේ වෙලාවට මහ බැංකු අධිපති හොද කෙනෙක් පත් උනේ කියල මට හිතෙනවා. කබ්බයි බැචිලයි හිටියා නම් එලකිරියෙත් බාගයක් බැරිල ඉදි මේ වෙද්දී

    මේ තත්වය තාවකාලිකයි මචං අනිවා මේක ගොඩ දාන්න පුලුවන් රටක් හැම එකාම වැඩ කරන්න පටන් ගන්න වෙනවා දේසපාලුවෝ කනකම් අපිත් කටවල් පුබවල් වහන් හිටියා කාටවත් ගානක් නෑ රෙද්දේ රෙවෙන්න ගත්තම තමයි හැමෝගෙම ඇස් ඇරුනේ ඒ නිසා අපි උන්ට දොබෙන් යන්න පාඩමක් උගන්වන ගමන් රට ගොඩදාගන්න බලමු. කරන්න පුලුවන් බං නිධානයක් උඩ අපි ඉන්නේ.
    Me vage positive vidihata comments danavata thank you 😍
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    office ghin mahansi wela awila petrol polim wala minisu
    ඔෆිස් ගිහින් මහන්සි වෙලා එන්නෙ පඩියත් අරන්. ත්‍රීවීල් එකක් ලොරියක් හයර් කරන එකාගෙ දවසම ඉවරයි. මට නම් තෙල් පෝලිමේ ඉද්දි පුදුම හිතෙන්නෙ ත්‍රීවීල් හයර් කරන මිනිස්සුන්ගෙ ඉවසීම ගැන. පැය ගානක් පෝලිමේ ලැගල ඉඳන් හයර් දෙක තුනක් දුවලා කොහොමද මේ මිනිස්සු දරු පවුලක් ජීවත් කරවන්නේ? ගොවියට ගොයං ටික කපන්න, වතුර ටිකක් පොම්ප කරන්න, කුඹුරු හාන්න බෑ ඩීසල් නෑ. පාර්ලිමේන්තුවෙ වේස පක්කු ටික කතා කරන්නෙ උන්ගෙ ගිණි තිබ්බ ගෙවල් ගැන. අර වල් ඌර අප්‍රසන්න පොන්නතුංගය කිව්වෙ නිවාස අමාත්ය ඉදියට උගෙ පළවෙනි වැඩේ ගෙවල් ගිනිගත්ත උන්ට සාධාරනයක් කරන්න කියල.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උඹ තවම විශ්වාස කරනවද බං පොදු අරමුණකින් වැඩක් ඉවර කරන්න අපේ උං එකතුවෙයි කියල. පහුගිය දවස් ටිකෙන් මම නම් ඒ අදහස අතෑරගත්තා.
    Give this man a award!
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔෆිස් ගිහින් මහන්සි වෙලා එන්නෙ පඩියත් අරන්. ත්‍රීවීල් එකක් ලොරියක් හයර් කරන එකාගෙ දවසම ඉවරයි. මට නම් තෙල් පෝලිමේ ඉද්දි පුදුම හිතෙන්නෙ ත්‍රීවීල් හයර් කරන මිනිස්සුන්ගෙ ඉවසීම ගැන. පැය ගානක් පෝලිමේ ලැගල ඉඳන් හයර් දෙක තුනක් දුවලා කොහොමද මේ මිනිස්සු දරු පවුලක් ජීවත් කරවන්නේ? ගොවියට ගොයං ටික කපන්න, වතුර ටිකක් පොම්ප කරන්න, කුඹුරු හාන්න බෑ ඩීසල් නෑ. පාර්ලිමේන්තුවෙ වේස පක්කු ටික කතා කරන්නෙ උන්ගෙ ගිණි තිබ්බ ගෙවල් ගැන. අර වල් ඌර අප්‍රසන්න පොන්නතුංගය කිව්වෙ නිවාස අමාත්ය ඉදියට උගෙ පළවෙනි වැඩේ ගෙවල් ගිනිගත්ත උන්ට සාධාරනයක් කරන්න කියල.

    man threwheel duwana minissi gena hethuwama petrol polim wala yana eka nathara kala. paw shik
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ගිනි තිබ්බ එක මහ ගොබ්බ මොඩ වැඩක් (ආණ්ඩුවෙන් උන්ම පටන් ගත්ත වෙන්නත් පුලුවන්)
    එකාලට කොහොම්ත් ඔය වන්දි දෙනවා
    ජෙපි කලකණ්නී ටිකත් අද පර්ලිමෙන්තු ඇවිල්ලා නැහැ
    ගිනි තිබ්බ එක උන්ගෙ ඇගෙ ගහුවා
    අන්තිම්ට මහින්දය ඔනේ දේ කරගත්තා අරගලය ගොන් පාර්ට් කරා
    දැන් අරගලය කරන, Protest කරන උන් ජෙප්පො වෙලා (ආරක්ශක ලේකම් කාරයත් ඔක කිවා කෙලින් නොකියා)
    ඔක්කොම හරි මේ රටේ හුත්තලාට තවත් ඔනේ රජපස්ස්ගේ පුප ඉබ ඉබ බඩගින්නේ මැරෙන්න
    අප්‍රසන්නයි දැන් මේවගෙ උන් එක්ක ඉන්න්වට වඩා හොදයි වෙන රටකට ගිහින් තනියම ඉන්න හරි ඉන්න එක.
     
    ethakota gewal wala aya???