මචන්ලා මාව ඇක්සිඩන්ට් උනා

N i c k

Member
Aug 31, 2012
21
5
0
මචන්ලා මාව ඇක්සිඩන්ට් උනා

:( :( :( :( :(:( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(
bike එකක පිටිපස්සෙ ගියා. ඕවර්ටේක් කරන්න ගිය වාහනේකට අයින් කරද්දි වැ‍ටුනා බන්. මූන තමයි ගොඩක්ම ඩැමේජ්. කම්මුල ලග මැහුම් 2යි. නළලේ එකයි. තව තුවාල 4ක් තියෙනවා මූනෙ. මචන් මම ඉතින් ඇහැට කනට පේන්න ඉන්න ලස්සන කොල්ලෙක්.
හැමදේකටම වඩා මම මගෙ ලස්සන ගැන උනන්දු වෙනවා.
ලොකු කමකට කියනවා නෙමෙයි කෙල්ලො පිස්සුවෙන් වගේ පස්සෙන් එන තරමට මට ලුක් එකක් තිබ්බා. ඒත් දැන් මූන තනිකර ප්ලාස්ටර් ගොඩක්. :(
පෙර කරපු කරුමයක් පල දුන්නද කොහෙද! :(
මචන් උබලා දන්නවද කැලැල් මැකෙන හොද ක්‍රීම් එකක් හරි වෙන ක්‍රමයක් හරි?
දන්නවනම් ප්ලීස් කියපල්ලා. මට ජීවිතේ එපාවෙලා ඉන්නෙ.
ආත්ම අභිමානය සම්පූර්ණයෙන්ම නැති උනා මේකෙන්. :(
බම්ප් එකක් වත් දාන්න.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
lagadida mchn wune?boru kiyanna one nane mchn..samahara mahum parawal nan yanne ne life time thama..but thuwala wetcha ewata nan oya no marks cream gala nethi karaganna puluwan.thuwala hodatama hoda wenakan inna marks hitiyda kiyala balanna.ita passe try karala balanna.onemanan laser treatment or plastic surgery ekak karaganna ita passe.
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් ඔ‍ය පෙනුම කි‍යන දේ ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නෑ බන්..... මොකද මිනිස්සුන්ගේ ප්‍රතිරූප‍ය කි‍යනදේ පෙනුමත් එක්ක කිසිම සම්බන්ධ‍යක් නෑ කි‍යල‍යි මම නම් විශ්වාස කරන්නේ.....මූනේ මැහුම් කැලැල් නම් ලේසි‍යෙන් මැකෙන්නේ නැති සීන් එකක් නම් ති‍යනවා තම‍යි.... ඒත් මම දන්න විදි‍යට ඒවා මකන්න පුලුවන්... :yes::yes::yes:පෙනුම ගැන පස්සේ හිතපන් මචන්. සේරටම කලින් ඔ‍ය තුවාල ටික සනීප කරගනින්කෝ....
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    උබ ඕක කියන්න Fake එකක් හදාගෙනම ආවද පවු බං උබ:P:P:P:P:P:P

    ඔලිව් ඔයිල් පොඩ්ඩක් රත්කරලා සති 2 විතර ගාපං එතකොට කැලැල් ගොඩක් අඩුවෙනවා සම්පූර්නම නම් මැකෙන්නෙ නැ හමේ පාට අනුව තමයි ඒක තීරනය වෙන්නේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "තුවාල වෙනවා,,එත් එ තුවාල හොද වෙනවා..නමුත් එ තුවාල උන තෑන නෑවත තුවාලයක් ඈති උනොත් එතන සදාකල් නොමෑකෙන කෑලලක් ඈති වෙනවා"
     
    Apr 30, 2012
    583
    40
    0
    Machan ubata pera kala akusala karmayak pala deela tiyenne..! doctors la innawa ban oya wage scene walata baya wenna epa podak channel karala balapan.man hithane goda da gana puluwan
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මම නම් ඔ‍ය පෙනුම කි‍යන දේ ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නෑ බන්..... මොකද මිනිස්සුන්ගේ ප්‍රතිරූප‍ය කි‍යනදේ පෙනුමත් එක්ක කිසිම සම්බන්ධ‍යක් නෑ කි‍යල‍යි මම නම් විශ්වාස කරන්නේ.....මූනේ මැහුම් කැලැල් නම් ලේසි‍යෙන් මැකෙන්නේ නැති සීන් එකක් නම් ති‍යනවා තම‍යි.... ඒත් මම දන්න විදි‍යට ඒවා මකන්න පුලුවන්... :yes::yes::yes:පෙනුම ගැන පස්සේ හිතපන් මචන්. සේරටම කලින් ඔ‍ය තුවාල ටික සනීප කරගනින්කෝ....

    :) :) sahathika aththa :) :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn oka hoda karagani uba.but keep in mind this.man nan experience eken kiyanne.kisima dekata onawata wada care karanna yanna epa.e de tak gala nethiwenawa,kadenawa or damage wenawa.karumayak or aswahak waddina tiyena chance eka wediy.kisima deyak gena onawata wada care karan nethuwa inna mukuth wenne ne lesiyen/
     
    N i c k

    Member
    Aug 31, 2012
    21
    5
    0
    උබ ඕක කියන්න Fake එකක් හදාගෙනම ආවද පවු බං උබ:P:P:P:P:P:P

    ඔලිව් ඔයිල් පොඩ්ඩක් රත්කරලා සති 2 විතර ගාපං එතකොට කැලැල් ගොඩක් අඩුවෙනවා සම්පූර්නම නම් මැකෙන්නෙ නැ හමේ පාට අනුව තමයි ඒක තීරනය වෙන්නේ
    mona fake da bn. mama aluthen register une. Kalin Thread 2kuth daala thiyenne.
    Hama nam ithin sudu paatayi. Lightning skin ekak thiyenne.
    Thank you machan. thuwaala hoda unaama karala balannam.
     
    N i c k

    Member
    Aug 31, 2012
    21
    5
    0
    lagadida mchn wune?boru kiyanna one nane mchn..samahara mahum parawal nan yanne ne life time thama..but thuwala wetcha ewata nan oya no marks cream gala nethi karaganna puluwan.thuwala hodatama hoda wenakan inna marks hitiyda kiyala balanna.ita passe try karala balanna.onemanan laser treatment or plastic surgery ekak karaganna ita passe.

    Ada ude machan une. den gedara awa. thank u so much machan. great answer ekak!
     
    N i c k

    Member
    Aug 31, 2012
    21
    5
    0
    මම නම් ඔ‍ය පෙනුම කි‍යන දේ ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නෑ බන්..... මොකද මිනිස්සුන්ගේ ප්‍රතිරූප‍ය කි‍යනදේ පෙනුමත් එක්ක කිසිම සම්බන්ධ‍යක් නෑ කි‍යල‍යි මම නම් විශ්වාස කරන්නේ.....මූනේ මැහුම් කැලැල් නම් ලේසි‍යෙන් මැකෙන්නේ නැති සීන් එකක් නම් ති‍යනවා තම‍යි.... ඒත් මම දන්න විදි‍යට ඒවා මකන්න පුලුවන්... :yes::yes::yes:පෙනුම ගැන පස්සේ හිතපන් මචන්. සේරටම කලින් ඔ‍ය තුවාල ටික සනීප කරගනින්කෝ....

    thanks machan. ath lassanata idala eka paarata chaa unaama hithata dukaine machan.
    mamath anith un wage normal kollek. look ekata wada ප්‍රතිරූප‍ය thamai watinne. mama piligannawa. :)
     
    A4tech

    Member
    Mar 16, 2012
    29
    1
    0
    mamath accident wuna mune mahum damma bing nikn kammlu hapuwa wage owa yan nenam naha mark aka thiyenwa olive oil akata a harichcha gathya yanwa achcharay....
     
    N i c k

    Member
    Aug 31, 2012
    21
    5
    0
    mamath accident wuna mune mahum damma bing nikn kammlu hapuwa wage owa yan nenam naha mark aka thiyenwa olive oil akata a harichcha gathya yanwa achcharay....

    plastic surgery ekak karanna try kale nedda?
    Podi awa wala cast eka danawada machan?